spot_img
spot_img

Tag: rata

ඩොලරය හමුවේ රුපියල තවත් බාල්දු වෙයි

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ඩොලරයේ නිල විනිමය අනුපාතිකය රුපියල් 321.49ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ලෝක‍යේ දුර්වල ම මුදල් ඒකකය ලෙස පිළිගැනෙන රුපියලේ...

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...

කොළඹ මහනුවර මාර්ගය අවහිර වෙයි

විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය මේ වනවිට අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. මෙම උද්ඝෝෂණය හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ දැඩි...

මුදල් ඇමති ධූරයෙන් ඉවත්වීම ගැන අලි සබ්‍රි කියන කතාව

“මම මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වුණේ විශාල පීඩනයකට ලක්වූ නිසා. දැනට පාර්ලිමේන්තුවේ නැති අයකුට මුදල් ඇමති ධූරය දෙන්න අවශ්‍යනම් මම මන්ත්‍රී ධූරයන් ඉවත් වෙනවා.”...

ඉන්දීය යාචකයකුගෙන් ශ්‍රී ලංකාවට ආධාර

ඉන්දියාවේ තූතුකුඩි ආලන්කිනාරු ප්‍රදේශයේ පදිංචිව සිටින යාචකයකු ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහ ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් 20,000.00ක මුදල් ආධාරයක් පිරනැමීමට ඉදිරිපත්ව තිබේ. පූල්පාණ්ඩියන් නමැති ඔහු සිඟාකෑමෙන්...

රුපියල, ලෝකයේ දුර්වලම මුදල් ඒකකය වෙයි

ලෝකයේ දුර්වල ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ...

අන්තර්වාර ආණ්ඩුවක් නෑ. නව ඇමති මණ්ඩලය පැය කිහිපයකින් පත්වෙයි ?

නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි පැය කිහිපය තුළ පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඊයේ (06) රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...

බෝපේ පෝද්දල සභා රැස්වීමේ වාර්තාව විකෘති කරලා. කොරෝනා මරණයක් දේශපාලන බලෙන් ගෙදර ගෙනගිය කතාව හැළේ

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියක වන කාංචනා මදනායකගේ සැමියා මියයන විට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි. නමුත් දේශපාලන බලපෑමෙන්...

අගමැති ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් කැඳවයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම...

අවුරුදු නිවාඩුවට ගමේ යන්න කෝච්චි නෑ

සිංහල, හින්දු අලුත් අවුරුද්ද සඳහා විශේෂ දුම්රිය සේවාවක් මෙවර ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන්...

කිසිම හේතුවක් නිසා ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ඉල්ලා අසවන්නේ නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය. අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ දී...

“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි

කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...

Recent articles

spot_img
error: Content is protected !!