spot_img
spot_img

Tag: rata

කොරෝනා මරණ නොමැති දිනයක්

කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය...

ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි

ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ රටවල් කිහිපයක පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට...

ආණ්ඩුවේ බලය බිඳෙයි. ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 42ක් මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ආණ්ඩු පක්ෂයට සහය දැක්වූ පක්ෂ හා මන්ත්‍රීවරු රැසක් අද (05) පාර්ලිමෙන්තුව රැස්වූ අවස්ථාවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ...

අරවින්ද සහ සංගක්කාරත් ඉල්ලා අස්වෙති

අරවින්ද සහ සංගක්කාර දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණයක් ගත්තේ කමිටු සාමාජිකයන් වශයෙන්...

ඥානක්කා‍ගේ නිවසට ගල් ප්‍රහාර. පොලිසියත්, හමුදාවත් ආරක්ෂාවට

අනුරාධපුරයේ පිහිටි ඥානක්කා නමැති සාස්තරකාරියක් යැයි කියාගන්නා තැනැත්තියකගේ නිවසක් ඊයේ (04) රාත්‍රී විරෝධතා කරුවන් විශාල පිරිසක් විසින් හදිසියේ ම වටලනු ලැබීය. ඒ වනවිටත් එම නිවසේ...

පාර්ලිමේන්තුවේ බල පෙරළියක් සිදුවෙයි

පාර්ලිමේන්තුව හෙට (05) දිනයේ රැස් වූ විට බල පෙරළියක් සිදුවිය හැකියැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් පසු 2/3ක බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා...

රාජපක්ෂවරු 04 දෙනකුට, නැවත ඇමතිධූර නෑ

බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන හිටපු ඇමතිවරු තිදෙනාට නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී ඇමතිධූර ලබා නොදෙන බව අගමැති මහින්ද...

“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය. රට...

යාපනය විශ්වවිද්‍යාලය වසා දමයි

යාපනය විශ්වවිද්‍යාලය අද (04) සිට වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ වසා දැමෙන අතර වෛද්‍ය පීඨයේ අවසන්...

“අපි නැවත කිසිදා ශ්‍රී ලංකාවට එන්නේ නෑ. මේ රට විනාශ කරලා” – ගාල්ලේ උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ කියති

"අපි නැවත කිසි දා ශ්‍රී ලංකාවට එන්නේ නෑ" යැයි අද (04) උදෑසන ගාල්ලේ පැවැති උද්ඝෝෂණයට ශ්‍රී ලාංකීය ජනතාව සමඟ එකවූ විදේශීය යුවළක් කියා සිටියහ. චෙක්...

රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

හිටපු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට අද (04) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 300ක පමණ පිරිසක් පැමිණ එම නිවස ඉදිරිපිට රජයට එරෙහිව සටන් පාඨ...

නව මුදල් ඇමති අලි සබ්‍රි, ඇමතිවරු 04ක් දිව්රුම් දෙති

කැබිනට් අමාත්‍යවරු 04 දෙනකු දිව්රුම් දීම අද (04) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකෙරිණි. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වනතුරු රටේ අත්‍යාවශ්‍ය කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්ව‍ාගෙන යාම...

Recent articles

spot_img
error: Content is protected !!