spot_img
spot_img

Tag: sri lanka

එන්නත් ඉල්ලා බද්දේගම ජනතාව උද්ඝෝෂණයේ

“බද්දේගම අනතුරේ - ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. බද්දේගම අපි...

“කොරෝනා හමුවේ ෆේල්” වූ හැටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කියයි

ගොලීය වශයෙන් කොරෝනා මර්ධන එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසස් පවසන්නේ “එන්නත් වර්ණභේදවාදය සහ ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වය” ඇතිවී තිබෙන...

වාණිජ ක්ෂේත්‍රයේ දිදුලන දියමන්තියක් බඳු Hatton National බැංකුව

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අතර වෙනත් කිසිදු වාණිජ බැංකුවකට හිමි නොවන වරප්‍රසාද රාශියක්  සහිත විවිධාංගීකරණයෙන් යුතු  බැංකුව හැටන් නැෂනල් බැංකුවයි. 1888 වර්ෂයේ හැටන් බෑන්ක්...

ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...

සමාගම් කිහිපයක අසාමාන්‍ය ගනුදෙනු සමඟ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.8 කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

මැදපෙරදිග සිට පැමිණීම තාවකාලිකව නවතා දමයි

මැදපෙරදිග රටවල් 06ක සිට මෙරටට ගුවන් මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ජූලි 01 දා සිට 13 වැනි දා මධ්‍යම...

එන්නත විෂ වී 100 රෝහල්ගත වුණේ එන්නත් ජාවාරමේ ම දිගුවක් හේතුවෙන් ද ?

සෞඛ්‍ය අංශවල නොවන පිරිසක් විසන් කොරෝනා මර්ධන එන්නත ලබාදීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හළක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් ආසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව...

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් දීමට අනුමැතිය

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබී දෙවැනි මාත්‍රාව නොලැබුණු ලක්ෂ 06ක පමණ පිරිසකට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ...

හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි

නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා...

රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා

පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි...

ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්

පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...

Recent articles

spot_img
error: Content is protected !!