Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
සියලු සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්න යැයි ජොන්ස්ටන් කියයි
පුවත්
January 10, 2022
මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයනවලට පත්කර සිටි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට වහාම ඉවත්වන්න යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් දැනුම් දී...
පෝළිම් යුගයක් එද්දී, අලුත් රැකියාවක් බිහිවෙයි
පුවත්
January 10, 2022
මේ දිනවල රටපරා ඇති ගෑස් පෝළිම් හේතුවෙන් නව රැකියා අවස්ථාවක් උත්පාදනය වී තිබේ. ගෑස් ලබාගැනීමට අලුයම 4.00ට පමණ පෝළිමට එක්වන පුද්ගලයන් සිටින බැවින් ගෑස්...
අද මහ වැසි ඇතිවන හැටි දැනගන්න
පුවත්
January 10, 2022
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් රට පුරාම වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තා...
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ
ක්‍රීඩා
January 10, 2022
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...
ඉන්දියාවට ණය වී, ජීප් 750ක් සහ බස් 500ක් ගෙන්වන්න යයි
පුවත්
January 10, 2022
ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී ණය ගෙවාගත නොහැකිව සිටිය දී ඉන්දියාවෙන් ඩොලර් මිලින 500ක තවත් ණයක් ගෙන ඒ මුදල් යොදවා ඉන්දියාවෙන් ම ජීප් 750ක්...
කිඹුලා ගෝල්ෆේස් ඇවිත්
පුවත්
January 9, 2022
ගාලු මුවදොර වෙරළ තීරයේ අද (09) කිඹුලකු සිටින ආකාරය බොහෝ දෙනකු විසින් දැක තිබිණි. රත්මලාන සුනාමි නිවාස සංකීර්ණයක පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු පසුගිය 03 වැනි...
ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි
පුවත්
January 9, 2022
ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය...
නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ
පුවත්
January 9, 2022
ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු පවසන්නේ ගල් අඟුරු මිල දී...
රට බංකොලොත් වූ විට, ඔබට සිදුවන දේ මෙන්න
පුවත්
January 8, 2022
ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක් කර ගමන් කරමින් තිබේ. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය විශාල ගැටලුවක් වී ඇති අතර ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තරව...
සටන් නළු ‘රොබින් ප්‍රනාන්දු’ දිවි සටනින් පරදී
පුවත්
January 8, 2022
මෙට සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 84 වැනි වියේ පසුවිය. ‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු රංගනයෙන් දායක වූ...
69 ලක්ෂයක් ම ඩොලර්වලින් ගෙවූ පසු, චීන පොහොර නැවක් යළි ශ්‍රී ලංකාව දෙසට
පුවත්
January 8, 2022
චීන කාබනික පොහොර රැගත් නැවක් ලබන පෙබරවාරි මාසය අවසානයේ දී හෝ මාර්තු මාසයේ මුල් සතියේ මෙරටට පැමිණෙන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. චීන කාබනික පොහොර...
ගොවීන්ට කාබනික වගාව ගැන උගන්වන්න යුද හමුදාව
පුවත්
January 8, 2022
සෑම දෙයකට ම පෙර තමන් ගැන විශ්වාසය තබා ක්‍රියාකරන ලෙසත්, කාබනික පොහොර යෙදීම ගැන ජනතාවට තේරුම්කර දීමට යල කන්නයේ දී යුද හමුදාව යොදවන බවත්...
1
...
53
54
55
...
160
Page 54 of 160
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok