Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
අද කොටස් වෙළඳපල
පොලිස් සැරයන්වරිය, අනතුරකින් මරුට
පුවත්
March 20, 2024
දොඩන්ගොඩ, පුහාඹුගොඩ ප්‍රදේශයේ දී ට්‍රක් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරියක මියගොස් ඇතැයි මතුගම පොලිසිය වසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමයන්ති වීරසූරිය නමැති සැරයන්වරියකි. ඇය...
දිනේෂ් ෂාෆ්ටර්ගේ සිම්පත සම්බන්ද රස පරීක්ෂණ වාර්තාව තවම ලැබී නෑ
පුවත්
March 20, 2024
ඝාතනය කළ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ද විශේෂඥ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොළඹ අතිරේක...
කෝප් කමිටුවට පත්කළ වහාම, මන්ත්‍රී ඉල්ලා අස්වෙයි
පුවත්
March 20, 2024
කෝප් කමිටුවට පත්කළ මන්ත්‍රීවරු අතරින් 09 වැනි මන්ත්‍රීවරයාත් ඉල්ලා අස්වූයේ ය. පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර එම කමිටුවට පත්කළ බව...
ආරක්ෂක විද්‍යා පීඨයේ ආහාර විෂවීමෙන්, සිසු පිරිසක් රෝහලේ
පුවත්
March 20, 2024
සෙවනගල, නුගේගලයාය ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 29 දෙනකු ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඔවුන් ඇතුළත් කර...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් ද ? තීරණය ගැනීමට බැසිල් සාකච්ඡාවක් කැඳවයි
පුවත්
March 20, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත කරන අපෙක්ෂකයා සම්බන්ධ සාකච්ඡා කිරීම ඇතුළු කරුණු ගණනාවක් සඳහා අද (20) එම පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ...
මහබැංකු වැටුප් වැඩිවීම කල් දැමීමට පාර්ලිමේන්තුවෙන් නිර්දේශයක්
පුවත්
March 20, 2024
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්න යැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාව නිර්දේශය කර...
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
RTI
March 19, 2024
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි මහින්ද මාස 111කට ලබාගත් වැටුප රුපියල් මිලියන 9.7යි මෛත්‍රී මාස 59...
කෝප් කමිටුවෙන් සාමාජිකයෝ ඉල්ලා අස්වෙති
පුවත්
March 19, 2024
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නව සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධව එහි සාමාජිකයින් කිහිප දෙනෙකු අද සිය ඉල්ලා අස්වීම භාර දී...
හමාස් හමුදා නායකයෙකු මරුට
පුවත්
March 19, 2024
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායක මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට...
විශ්වාසභංග යෝජනාව විවාදයට දින තුනක්
පුවත්
March 19, 2024
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබූ පක්ෂ නායක...
නොමිළයේ හාල් බෙදන්න රජය සැරසෙයි
පුවත්
March 19, 2024
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයකට සහල් නොමිළයේ බෙදාදීමට රජය සූදානම් වෙයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...
කතරගම මහ කපුවාට දේවාල භූමිය තහනම්
පුවත්
March 19, 2024
රුහුණු මහා කතරගම දේවාලයට පූජාකර තිබූ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපුවන් දෙදෙනාගේ ‘කපු...
1
...
105
106
107
...
1,077
Page 106 of 1,077
Recent articles
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 35කට තුවාලයි!
පුවත්
July 5, 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok