spot_img
spot_img

Author: Editor Rata

චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?

ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත්...

අනතුරකින්, දුම්රියක් නවතී. අයෙක් මරුට

බූස්ස සහ රත්ගම අතර දුම්රිය හරස් මාර්ගයක දී අද (24) සවස යතුරුපැදියක් සමුද්‍රදේවී දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය ධාවනය නතර වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ‍කොළඹ...

දේශබන්දුගේ ධූරය අවසන්. යළි සේවා දිගුවක් ?

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත්කරන ලද්දේ මාස තුනක කාලයක් සඳහා බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව...

වකුගඩු රෝගීන්ගේ මරණ කිහිපයක් නිසා කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු...

නවලෝක රෝහල බැංකුවට සින්න වෙයි. විකුණා දැමීට අධිකරණයෙන් අවසර

හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63ක ණය මුදල සහ ඊට අදාල පොලිය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති කොළඹ...

සනත් නිශාන්තගේ මරණයට හේතුව, තවම දන්නේ නෑ

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත්කිරීමට නොහැකියැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන කීවේය. මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ එම මරණයෙන් අතෘප්තියට...

පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ...

මන්ත්‍රීවරිය රිය අනතුරින් මරුට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වන ලාස්‍යා නන්දිතා සිකුරාදා සංගාරෙඩිහි සිදුවූ රිය අනතුරකින් මිය ගියේය. 37 හැවිරිදි නන්දිතා SUV රථයකින් ගමන් කරමින් සිටියදී එය...

මළ සිරුරක් පාරට ගෙනවිත්, ගැමියෝ මහපාරේ නිදාගනිති

මළ සිරුරක් පාරමැද තබා මාර්ගය හරස්කර ගම්වැසියන් මාර්ගයේ නිදා ගැනීම ‍හේතුවෙන් අද (23) තණමල්විල වැල්ලවාය මාර්ගයේ රථවාහන ධාවනය වෙහෙරයාය අරියසිරි හන්දිය අසළින් මුළුමනින් ම...

ලොව ලොකුම සර්ප විශේෂය හමුවෙයි

ලොව මෙතෙක් වාර්තා වී තිබූ සර්ප විශේෂවලට වඩා විශාල සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ලෝකයේ විශාලත ම...

වරායේ වර්ජකයන්ට, රැකියා අහිමිවෙයි ?

රජයේ තීරණයට අනුව වෛද්‍ය නිවාඩු සදහා ගෙවූ දීමනාවෙන් බදු අයකිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ බව අධිකරණයට දැනුම්දීමට වරාය පාලන...

හොර සම්මාන සහ හොර ගෞරව නාම දීමත්, ගැනීමත් වරදක් වෙයි

නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම සහ එවැනි ගෞරව නාම ලබාගැනීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන්...

Recent articles

spot_img
error: Content is protected !!