Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
අද කොටස් වෙළඳපල
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
බසයයක් පෙරැළී අයෙක් මරුට, 18ක් රෝහලට
පුවත්
October 19, 2023
නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් අයකු මියගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් පමණ...
ගෝඨාභය පළා යද්දී, දමාගිය සල්ලි අයිති කාට ද ?
පුවත්
October 18, 2023
ජනතා උද්ඝෝෂණයකින් ධූරයෙන් පහකිරීමෙන් පසු ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ ජනාධිපති මන්දිරයෙන් පළාගිය 2022 ජූලි මස 09 වැනි දා එම මැදුරේ තිබී හමු...
ඇප නැතිව, කෝටි 1000ක් ණය දුන් නිවාස සංවර්ධන අධිකාරිය
පුවත්
October 18, 2023
කිසිදු ඇපකරුවකු නොමැතිව නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් කෝටි 1,000කට අධික ණය ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ. මෙම කරුණු අනාවරණය වූයේ...
පිරිත් නූල ගැන කියමින්, ඇල්පිටිය HQI ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරයි
පුවත්
October 18, 2023
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය කවරක් වුව ද තමන් බුද්ධාගම ප්‍රචාරය කිරීමට ඉඩ දෙන බව පවසමින් ඇල්පිටිය මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරමින් සිටින අතර ඔහු ශ්‍රී...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 18, 2023
කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 11,781ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 822ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් පහළ යාම...
සය නිවුන් දරුවන්ගෙන්, එක් අයෙක් මියයයි. වරද කලල තැන්පත් කර වෛද්‍යවරයාගේ ?
පුවත්
October 18, 2023
පසුගිය දා කාසල් රෝහලේ දී උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් එක් අයකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය...
ගාල්ලේ මහා මාර්ග, ඇළ මාර්ග වෙයි
පුවත්
October 18, 2023
මහ වැසි හේතුවෙන් අද (18) ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ මාර්ග රැසක් වැසි ජලය එක්රැස්වීම හේතුවෙන් යට වී තිබිණි. ගාල්ල නගරය, වක්වැල්ල මාර්ගය, බද්‍දේගම...
කුරුන්දි විහාරය සහ අවස්ථාවාදී දේශපාලනය
පුවත්
October 18, 2023
රජ්නි ගමගේ සහ හරින්ද්‍ර දසනායක විසිනි ඕනෑම ඓතිහාසික උරුමයක් ලෙසම, කුරුන්දිය පිළිබදව ද ඇත්තේ සංකීර්ණ සහ ඒකමානීය නොවන ඉතිහාසයකි. වර්තමාන කුරුන්දි පුරා විද්‍යා භූමිය පිහිටා ඇති භූමිය සහ ආශ්‍රිත...
IMF දෙවැනි වාරිකය ලැබෙනවා යැයි රජය කියයි
පුවත්
October 18, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් දෙවැනි වාරිකය ලබන සතියේ දී හිමිවීමට නියමිතයැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති...
වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරලා. දරුවන් 06 දෙනාගේ උපත සැමරිය යුතු නෑ
පුවත්
October 18, 2023
කොළඹ, කාසල් රෝහලෙන් වාර්තා වූ සය දරු උපත සැමරීමට දැන්ම උනන්දු නොවන ලෙසත් දරුවන් සය දෙනා නිවෙස්වෙත යවනතුරු සිටින ලෙසත් එම රෝහලේ අධයක්ෂවරයා ඉල්ලා...
පොලිස්පති ගැටලුවට, ව්‍යවස්ථාධාකය සභාවත් ජනපතිත් මත ගැටුමක
පුවත්
October 18, 2023
ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට තවත් සති 03ක සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බව ඊයේ (17) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ ද...
පලස්තීන ප්‍රාණඇපකරුවන් අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක්
පුවත්
October 17, 2023
පලස්තීනය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල්...
1
...
177
178
179
...
1,078
Page 178 of 1,078
Recent articles
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok