Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
බංග්ලාදේශ තරඟයේ දි තුන්වැනි විනිසුරුගේ තීරණය වැරදුණා ද ?
ක්‍රීඩා
September 10, 2023
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති තරඟයේ දී ක්‍රිකට් නීතියේ ප්‍රහේලිකාවක් බඳු තීන්දුවක් දක්නට ලැබිණි. මෙහි දී ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා විස්මයට පත්කළ...
හදාගන්න බබෙක් ගත්තත්, රාජ්‍ය සේවකයන්ට නිවාඩු අනුමතයි
පුවත්
September 10, 2023
නීත්‍යානුකූලව දරුවකු හදා වඩා ගන්නා රජයේ සේවකයකුට ඒ සඳහා මාස 04ක නිවාඩුවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...
ලෝක වාර්තා සමඟින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවයි
ක්‍රීඩා
September 10, 2023
තම අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තවත් ජයග්‍රහණයකින් වැඩිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී බංග්ලාදේශ කණ්ඩායම කුණු 21කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන...
ශ්‍රී ලංකාවේ සමුද්‍ර විද්‍යා පර්යේෂණ – අන්තරායන් සහ විභවයන්
factum
September 10, 2023
රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න (විශ්‍රාමික) මෑත කාලීන මාධ්‍ය වාර්තා අනුව, වැඩි වශයෙන් ඉන්දියානු, සමුද්‍ර විද්‍යා පර්යේෂණ යළිත් උණුසුම් මාතෘකාවක් වී ඇති බව පෙනේ. මේ පිළිබඳව...
තැපෑලට සමාන හොර වෙබ් අඩවියක් සාදා ලක්ෂ ගණන් මුදල් ඇදලා
පුවත්
September 9, 2023
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර කෙඩිට් කාර්ඩ් හරහා මුදල් වංචා කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක්...
භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි
පුවත්
September 9, 2023
මොරොක්කෝවේ සිදු වූ රිච්ටර් මාපක 6.8ක භූමිකපාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 600ක් ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට වේලාවෙන් ඊයේ (08) රාත්‍රී 11.00ට පමණ මෙම...
බිළිඳු මළ සිරුරක් අතුරුදන් වෙයි
පුවත්
September 8, 2023
භූමදාන කර තිබූ බිළිඳු මළ සිරුරක් අතුරුදන්ව ඇතැයි නෙලුන්කුලම පොලිසිය පවසයි. මෙලෙස අතුරදන්ව ඇත්තේ වව්නියාව, නෙලුම්කුලම, රාසේන්ද්‍රාකුලම් පොදු සුසානභූමියේ භූමදාන කර තිබූ වයස අවුරුදු දෙකක්...
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
පුවත්
September 8, 2023
වේයන්‍ගොඩ සහ හීණ්දෙණිය අතර ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයක් හේතුවෙන් නතරවී තිබීම නිසා ප්‍රධාන මාර්ගායේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස...
සුපිරි වටයේ පළමු ජය පකිස්තානයට
ක්‍රීඩා
September 7, 2023
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වටයේ තරඟ ආරම්භ කරමින් ඊයේ (06) පකිස්තානයේ ලාහෝරායේ ගාඩෆි ක්‍රීඩාංගණයේ පැවැති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07කින් පරාජය කිරීමට පකිස්තාන...
මුහුදුබඩ දුම්රිය ධාවනය නවතී
පුවත්
September 7, 2023
බේරුවල සහ පයියාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේ දී පස් කණ්ඩියක කොටසක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් ඊයේ (06) රාත්‍රී මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 6, 2023
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 21,731ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,275ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 121ක් පහළ යාම...
සචිත්‍ර රිමාන්ඩ්
පුවත්
September 6, 2023
තරඟ පාවාදීමේ චෝදනා එල්ල වී සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කර්නන යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්...
1
...
219
220
221
...
1,100
Page 220 of 1,100
Recent articles
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok