spot_img
spot_img

Author: Editor Rata

අතුරුදන් වූ, ඩෙන්මාර්ක් කතගේ මළ සිරුරු බෑවුමක තිබී සොයාගනී

කඩුගන්නාව, අලගල්ල කන්ද තරණය කරමින් සිටිය දී අතුරුදන් වූ ඩෙන්මාර්ක කාන්තාවගේ මළ සිරුර එම කාන්ද පාමුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි...

දංකොටුව පෝසිලේන්, බහුතර කොටස් විකුණා දමයි

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ඊයේ (13) දිනයේ ගනුදෙනු අතරතුර මෙතෙක්, දංකොටුව පෝසිලේන් සමාගමේ 72%ක කොටස් අයිතියක් හිමිව තිබූ අම්බන් හෝල්ඩින්ස් සමාගම විසින් කොටස් 50.1%...

චමෝදී මියගියේ Ceftriaxone නිසා ද ? එන්නත ගැන තොරතුරු රැසක් මෙන්න

පේරාදෙණිය රෝහලේ දී 21 හැවිරිදි තරුණියක මියගියේ Ceftriaxone නමැති ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් නිසා යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි. ඔහු...

කතරගම සහ එහි බහුවිධ අභිප්‍රායන්

විනෝද් මුණසිංහ විසිනි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ විශ්වාසය කුමක් වුවත්, ඓතිහාසිකව විවිධ වූ ඇදහිලි විශ්වාස කිරිමට නැඹුරු වීමක් දක්නට ලැබෙනවා. සත්‍ය වශයෙන්ම, යම් දුරකට දිවයිනේ සෑම...

දංකොටුව පෝසිලේන් කොටස් හුවමාරුව නිසා කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම බිලියන 05 ඉක්මවයි

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 23,874ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 5,096ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 01ක් ඉහළ යාම...

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් බංග්ලාදේශය පරදවයි

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද (13) කොළඹ එස්.එස්.සී. පිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන්...

රෝයල් පාක් වරදකරුට සමාව දුන් හැටි, මෛත්‍රීපාල කියයි

රෝයල් පාක් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කළේ සියලු නීතිමය ක්‍රමවේදයන් පිළිපදිමින් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන්නා යැයි සැක පිරිස තවදුරටත් රිමාන්ඩ්

නවගමුවේ විහාරස්ථානයක දී  භික්ෂුවක්, තරුණියක් සහ කාන්තාවක් අඩ නිරුවතින් සිටිය දී ඔවුන් නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා 09ක් යටතේ රිමාන්ඩ් කර සිටි පුද්ගලයන්...

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන විශේෂ දැනුම් දීමක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2024 වර්ෂයේ දී නියමිත මාසවල දී  පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 27,937ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,058ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 174ක් ඉහළ යාම...

රනිල්ගේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් 60 දෙනකු පත්කරගනී

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නව නිලධාරීන් 60 දෙනකු අන්තර්ග්‍රහණය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක කටයුතු කර තිබේ. මෙම...

එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි

බඩේ අමාරුවක්ට ‍ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි ‍පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි. මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්...

Recent articles

spot_img
error: Content is protected !!