Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
නතාෂාගේ වීඩියෝ ප්‍රචාරය කළැයි “බෲනෝ” රිමාන්ඩ්
පුවත්
June 1, 2023
බුද්ධාගමට සහ සංස්කෘතියට අපහාස කළා යැයි චෝදනාවකට රිමාන්ඩ්කර සිටින ජයනි නතාෂා එදිරිසූරියට ආධාර, අනුබල දුන්නා යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 07...
හදිසියේ ගාල්ලට ආ නැවක සිටි ඉංජිනේරුවරයා මරු දකී
පුවත්
June 1, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල වරායට ආ නැවක සිටි ඉංජිනේරුවරයකු මුහුදට වැටී මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි....
ජාතික පොසොන් උත්සවයේ මහා බොරුවක් ? සල්ලි හිඟමනේ ගියාට රජය ලක්ෂ 288ක් වියදම් කරලා
පුවත්
June 1, 2023
රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් දායකත්වයක් නොදෙන බවට ප්‍රචාරය කිරීම සාවද්‍ය බවත් ඒ සඳහා රජයේ අමාත්‍යාංශ දෙකකින් සහ දෙපාර්තමේන්තුවකින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක්...
තෙල් මිල අඩු වැඩි කළ හැටි මෙන්න
පුවත්
June 1, 2023
ඉන්ධන මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල්...
තුර්කියේ මැතිවරණය
factum
May 31, 2023
ආවින් අබේදීර විසිනි යුරෝපය, මැදපෙරදිග සහ මහා ආසියාව අතර අතරමැදියාගේ ස්ථානය භුක්ති විඳිමින්, තුර්කියේ මැතිවරණ සෑම විටම පෙරමුණට ම පැමිණ තිබේ. මැතිවරණයක් අන්ත දක්ෂිනාංශයට හැරුනහොත්,...
සමාගම් 08ක් සමඟ ගනුදෙනු කළා නම්, ඔබත් අමාරුවේ. මහ බැංකුව කියයි
පුවත්
May 31, 2023
පිරමීඩාකාර ජාවාරම් සිදුකරන සමාගම් 08ක් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම ව්‍යාපාර සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇතත් ඒවා 1988 අංක...
මතීෂ පතිරණ, වසරේ කණ්ඩායමට නම්කරයි
ක්‍රීඩා
May 31, 2023
IPL තරගාවලිය අවසානයේ සුප්‍රසිද්ධ WISDEN සඟරාව විසින් නම්කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ ද නම්කර තිබේ. ඔහු එම කණ්ඩායමේ...
සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
May 31, 2023
පාසල් සිසුවියකට වට්ස්ඇප් මගින් අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යැවූ ගුරුවරයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පාසලක 44 හැවිරිදි ගුරුවරයෙකි. ඔහු තම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 30, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 8,981ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 575ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 42ක් පහළ...
ජලය විෂ වී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ලෙඩවෙති. හෝටලයට නඩු
පුවත්
May 30, 2023
චෙස් තරඟාවලියක් අතරතුර ජලය විෂවීම හේතුවෙන් පාසල් සිසු සිසුවියන් ඇතුළු තරඟකරුවන් 100ක පමණ පිරිසක් රෝගාතුර වී ඇතැයි වාර්තාවේ. ජාත්‍යන්ත ශ්‍රේණිගත කිරීම් සඳහා ලකුණු ලබාදීම අරමුණු...
තලවතුගොඩ දී සොරකම් කළ කාරය මාතරින් හමුවෙයි. අති නවීන තාක්ෂණය සොරකමට යොදාගෙන
පුවත්
May 30, 2023
තලවතුගොඩ දී සොරාගත් මෝටර් රථය මාතර දී සොයාගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී වාහන සොරාගැනීමට භාවිතා කරන අති නවීන මෘදුකාංග සහිත උපකරණයක්, සිම්පත් 2,000ක් පමණ සහ...
ඉන්දන කෝටාව වැඩිකරන අයුරු මෙන්න
පුවත්
May 30, 2023
ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් වෙනුවෙන් සතියක් සඳහා මෙතෙක් ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර 07...
1
...
254
255
256
...
1,080
Page 255 of 1,080
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 14, 2026
ඩෙංගු වැළඳුන තවත් තරුණියක් කරාපිටිය රෝහලේදී මරුට
පුවත්
July 14, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ
පුවත්
July 14, 2026
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok