spot_img
spot_img

Author: Editor Rata

ආන්දෝලනාත්මක, පණුකරඳ ශාකය ඉවත්කරයි

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා සැළසුම් සකස් කිරීමේ දී දැඩි ආන්දෝලනයට තුඩුදුන් පණුකරඳ ශාකය අද (10) සවස කපා ඉවත්කර ඇතැයි දාරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ කියති. කිසියම් පිරිසක්...

ධවල මන්දිරයට ගිය මෝදි ගොඩනගන ඉන්දු-එක්සත් ජනපද සබඳතාවලදී චීනයේ භූමිකාව

පී.කේ.බාලචන්ද්‍රන් විසිනි චීන-ඉන්දියානු දේශසීමාවේ චීනයේ ආක්‍රමණශීලී ඉරියව්ව, පකිස්තානය පදනම් කරගත් ඉන්දීය විරෝධී ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහය දැක්වීම සහ දකුණු ආසියාවේ ඉන්දියාව වට කිරීමට එහි උත්සාහය ඉන්දියාව,...

අද කොටස් වෙළෙඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 26,223ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,131ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් ඉහළ යාම...

දරුඵල ගැනීමට දේවාලයට ගිය තරුණියගේ දිවි අහිමිවෙයි

දරුඵල  ලැබීමට යැයි කියමින් දේවාලයකින් ලබාදුන් විරේකයක් පානය කළ තරුණියක අද (10) මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජී.දිල්මි සඳුනිකා විජේරත්න නමැති 23...

විදෙස් මුදල් ගනුදෙනු කළ සමාගම් 15ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

මූල්‍ය ගනුදෙනු සිදුකරන ලද සමාගම් 15ක බලපත්‍ර අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, තවදුරටත් එම සමාගම් සමග තවදුරටත්...

පාසල් ශිෂ්‍යාවෝ තිදෙනෙක්, පොලිසියට වෙට්ටු දමා අත්අඩංගුවට

පොලිස් අණ නොතකමින් ධාවය කළ ජීප් රථයක් කිහිප අවස්ථාවක් උත්සාහ කර නැවැත්වූ විට එහි සිටි පාසල් සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

ගුරු විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල කරනවා යැයි ඇමති කියයි

ගුරු විද්‍යාපීඨ සියල්ල, විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ වනවිට විද්‍යාපීඨ 19ක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. විද්‍යාපීඨ සඳහා දැනට බඳවා ගන්නේ වසර 03ක...

මනම්පිටියේ මාරක අනතුරට හේතු වූ බසයට මගී ප්‍රවාහන බලපත්‍රයක් නෑ

පුද්ගලයන් 11 දෙනකුට මරු කැඳවමින් 41 දෙනකුට තුවාල සිදුකරමින් ඊයේ (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටියේ දී අනතුරට ලක් වූ බස් රථය ජාතික ගමනා ගමන කොමිෂන්...

ළදරු පාසලේ පිහි ඇනුමකින් 06 දෙනකු මරුට

චීනයේ ගිනිකොනදිග ගුවැන්ඩොං පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ද 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනෙක්...

තවත් බස් රථ අනතුරකින් දෙදෙනකු මරුට

මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක බස් රථයක් ගැටී අඹන්පොළ නගරයේදී අද(10) අළුයම සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගොස් 15දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබේ....

පොලිසිය, ෆේස්බුක් සටහනක් පස්සේ පන්නයි

කළුතර, නාගොඩ රෝහලේ දී තමන්ට සිදුවූ අපහසුතාවක් පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් තැබූ ගුරුවරියක සොයා  අද (09) පොලිසිය පැමිණ ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන...

මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම...

Recent articles

spot_img
error: Content is protected !!