spot_img
spot_img

Author: Editor Rata

IMF එකඟතා පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති එකඟතා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95කින් සම්මත විය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර...

ප්‍රති ත්‍රස්ත පනත ප්‍රමාදකරන බව ඇමති කියයි

ප්‍රති ත්‍රස්ත පනත හදිසියේ ඉදිරිපත් නොකරන බවත්, සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් පසු එය නැවත ඉදිරිපත් කරන බවත් අධිකරණ...

කල් ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කරන්න යැයි කෝපා කමිටුව පොලිස්පතිට කියයි

පොලිසිවල ඇති කල් ඉකුත් වූ කදුළු ගෑස් විනාශ කරන්න යැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. පොලිස්පතිවරයා ඇතුළු එම කමිටුවට හමුවට...

හදිසි මරණ පරීක්ෂකවරිය මැර ප්‍රහාරයකින් රෝහලේ

කොළඹ ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීරට අද (28) උදෑසන එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර...

පහර කා රෝහලට ගිය තරුණයා, වාට්ටුවේ දී කපා කොටා මරාදාලා

පහරදීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු වාට්ටුවේ සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් අත්තේ මැදවච්චිය,...

IMF යෝජනාවලට ජාතික ජන බලවේගය එරෙහිවන බව අනුර කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට ජාතික ජන බලවේගය විරුද්ධ බවත්, නිශ්චිතව ම ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කරන බවත් එහි නායක අනුර කුමාර දිසානායක...

පාසලේ දී ආහාර විෂ වී ළමුන් 29 දෙනකු රෝහලේ

නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ළමුන් 29 දෙනකු ආහාර විෂවීම හේතුවෙන් අද (28) දහවල් ‍නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළබ එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය...

ශෂීට එරෙහි නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

විමල් වීරවංශගේ බිරිඳ, ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම මැයි 02වැනි දාට කල්තැබූ කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විත්තිය එදිනට සූදානම් නැතත් නඩුව...

‍”පොලිසිය නවීකරණය කර මාසයක දී කියන්න” – කෝපා කමිටුවෙන් උපදෙස්

නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යැයි පොලිසියට 2016 දී කෝපා කමිටුව විසින් උපදෙස් ලබා දී ඇතත්...

LOLC සහල් නිෂ්පාදනයට නවීන තාක්ෂණය සමඟ එක්වෙයි

LOLC හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LOLC Advanced Technologies" Brown & Company PLC සමඟ එක්ව පෝෂ්‍ය පදාර්ථ, විටමින් සහ ශාක රසායන අඩංගු සහල් නිෂ්පාදනය...

Facebook සමාගම ගත් නවතම තීරණය

Facebook හි තුන්වැනි සේවක කප්පාදුව මැයි මාසයේ දී සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර දෙවතාවක් එහි සේවකයන් විශාල වශයෙන් ඉවත්කිරීම සිදුවූ අතර එම අවස්ථා...

උසස් පෙළ විභාග ඇගයීමට යළි අයදුම්පත්‍ කැඳවයි

උසස් පෙළ විභාගයේ විෂයයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා මෙතෙක් අයදුම් නොකළ ගුරුවරුන්ගෙන් සහ 2022 දෙසැම්බර් මස 31 වැනි දිනට පසු විශ්‍රාම ගිය...

Recent articles

spot_img
error: Content is protected !!