Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පාසල ඇරී නිවසට යන්න ගිය දරුවා ලොරියක හැපී මරුට
පුවත්
April 18, 2023
කුඩා ලොරි රථයකට යට වී 11 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොරගනේ මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අනුක්කන්හේන, ...
අහුංගල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන්, හමුදාවේ ගිනි අවි 36ක් රජයේ රස පරීක්ෂකට
පුවත්
April 18, 2023
කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තුවේ සෙබළුන්ට නිකුත් කර තිබූ ටී 56 වර්ගයේ අවියකින් අහුන්ගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේදී පුද්ගයකු ඝාතනය කරන්නට ඇතැයි ඇති වූ සැකයක්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 18, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 13,154ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,144ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ...
IMF යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම්
පුවත්
April 18, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම සම්බන්ධ යෝජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (18) කීවේය. එම යෝජනා...
විදුලි බලය ඈවරයි, දෑවරයි ?
පුවත්
April 18, 2023
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව පනතක් මැයි මස අවසන්වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව...
ශ්‍රී පාද අඩවියේ නමින්, නව ශාක විශේෂයක් ලෝකයට හඳුන්වා දෙයි
පුවත්
April 18, 2023
භාතිය ගොපල්ලව ඇතුළු පර්යේෂකයන් පිරිස සිරීපාද රක්ෂිත වනාන්තරයට ඇතුළු වන්නේ මෙරට වනාන්තරවලින් හමුවන ගම්මිරිස් සහ වෙරළු වර්ග සෙවීමේ පර්යේෂණ කටයුත්තකටය. පර්යේෂකයන් එම කාර්යයේ නිරතවන...
ගෝල්ෆේස් පිටිය ආගමික උත්සවවලට විතරයි ?
පුවත්
April 18, 2023
ගාලු මුවදොර පිටිය ආගමික උත්සව හැර, එහි පරිසරයට බලපෑම් සිදුවන සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වැනි කටයුතු පැවැත්වීම සඳහා අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙම...
වැඩි කළ ඉන්ධන කෝටාව එලෙස ම
පුවත්
April 18, 2023
අවුරුදු උත්සව කාලයේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව තවදුරටත් එලෙස පවත්වාගෙන යන බව විදුල බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Dialog සහ Meta එක්ව Facebook Text-Only හඳුන්වාදෙයි
පුවත්
April 18, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක...
ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ
පුවත්
April 18, 2023
(Advertorial) ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වාර්ෂිකව පවත්වනු ලබන HNB ගැමි...
ත්‍රී රෝද රථ තුනක් ගැටී, තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
පුවත්
April 18, 2023
ගොඩගම දී අද (18) අළුයම ත්‍රී රෝද රථ 03ක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාදුලාව පදිංචි අබිරු කේසර...
දඹුල්ලේ දැරියක් රවටාගෙන කතරගම දී වධහිංසා කළ තරුණයකු අත්අඩංගුවට
පුවත්
April 18, 2023
දඹුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක කතරගම පිහිටි තම නිවසට ගෙන්වාගෙන අමානුෂික ලෙස වධ හිංසා කරමින් අතවර කළ 27 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය...
1
...
303
304
305
...
1,101
Page 304 of 1,101
Recent articles
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok