Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුද්ගලයකුගේ දෙඅත් කපා රැගෙන ගිහින්
පුවත්
March 22, 2023
මොරටුව කොරළවැල්ලේ දී පුද්ගලයකුගේ අත් දෙක තියුණු ආයුධයකින් කපා රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස දෙඅත් අහිමිව ඇත්තේ මොරටුව කොරලවැල්ල...
ජපානයේ භූමිකම්පා මාලාවක්. පැය 07ක දී භූමිකම්පා 04ක්
පුවත්
March 22, 2023
ජපානය ආසන්න මුහුදේ අද (22) සවස එක් දිනක් ඇතුළත සිදුවූ හතරවැනි භූමිකම්පාවත් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම භූමිකම්පා හතර පිළිවෙලින් රිච්ටර්...
රාජකීය පදයට ජනපති නටනවා යැයි, ගුරු විරෝධයට අධිකරණයෙන් කොන්දේසි
පුවත්
March 22, 2023
කොළඹ රාජකීය විද්යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායමකගේ ඉල්ලීමක් අනුව ගුරුවරුන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගත් ඒකාධිපති තීරණය පරදමු යනුවෙන් පැවැත්වීමට නියමිත ගුරු විදුහල්පති උද්ඝෝෂණයට...
චීන අපරාධ කල්ලියක් ශ්රී ලංකාවේ ක්රියාත්මක වෙයි ?
පුවත්
March 22, 2023
සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් යුවාන් 15,000ක කප්පමක් ඉල්ලූ චින ජාතික අපරාධ කල්ලියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස පැහැරගෙන...
ඇෆ්ගනිස්තානයේ ප්රබල භූමිකම්පාවක්
පුවත්
March 21, 2023
ඇෆ්ගනිස්තානයේ රිච්ට්ර් මාපක 6.5ක් ප්රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (21) රාත්රී මීට සුළු වේලාවකට පෙර සිදුවූ බව ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය පවසයි. ඇෆ්ගනිස්තානයේ ජුම් නගරයේ සිට කිලෝ...
IMF කොන්දේසි මෙන්න
පුවත්
March 21, 2023
ජාත්යන්තර මූල්ය අරමුදල මගින් ශ්රී ලංකාවට විස්තීරණ මූල්ය පහසුකම් සැපයීමේ දී එකඟතා කිහිපයකට එළැඹී තිබේ. එම එකඟතා යෝජනාවලිය ශ්රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති...
පාසල් සිසුවකු හදිසියේ ම මියයයි
පුවත්
March 21, 2023
පානදුර, ලීඩ්ස් ජාත්යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ක්රීඩාපිටියේ දී ඇද වැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්ය පෙළ විභාගයට මුහුණ...
ශ්රී ලංකා ටෙලිකොම් කොටස්වලට හොඳ ඉල්ලුමක්. කොටස් මිල 12%කින් වැඩි වෙයි. පිරිවැටුම මිලියන236
පුවත්
March 21, 2023
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණන බවට පුවතක් ප්රචාරයවීමත් සමඟ අද (21) දිනයේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස්...
රෝයල් වුවමනාවට, රනිල් වික්රමසිංහ ගත් ඒකාධිපති තීරණයෙන් ගුරු වෘත්තියම අර්බුදයක ?
පුවත්
March 21, 2023
කොළඹ රාජකීය විද්යාලයේ ක්රිකට් තරඟය නැරඹීමට ගිය එහි ආදි ශිෂ්ය ජනාධිපති රනිල් වික්රමසිංහ එම පාසලේ විදුහල්පතිවරයාගේ සහ ගුරුවරුන් කිහිප දෙනකුගේ ඉල්ලීම මත ගුරු මාරු මණ්ඩලය...
IMF අනුමැතියෙන් සිදුවන දේ මෙන්න
පුවත්
March 21, 2023
ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටි ශ්රී ලංකාවට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මූල්ය පහසුකම් ලබාදීමට ඊයේ (20) රැස්වූ එහි විධාය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ...
ඇල්ලවල දිය නෑ තරුණයන් හතරක් අතුරුදන්
පුවත්
March 21, 2023
වැල්ලවාය අලැල්වල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් හතර දෙනකු අද (21) අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ විනෝද චාරිකාවක් අතරතුර දිය...
පොලිසිය ගොවීන් පන්නා, දේශපාලකයාගේ බෑණාට ඉඩම් අල්ලා දෙයි. මාධ්යවේදීන්ටත් තර්ජන
පුවත්
March 20, 2023
දශක කිහිපයක් ගොවිතැන් කළ ගොවීන්ගේ විරෝධතාව නොතකමින් රස්නාපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අල්ලා දීමේ සිද්ධියක්...
1
...
317
318
319
...
1,102
Page 318 of 1,102
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok