Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
කොළඹ විරෝධතාවයට පොලිසියෙන් දැඩි ප්රහාරයක්
පුවත්
February 26, 2023
මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (26) කොළඹ සංවිධානය කර ඇති විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කරමින් සිටියි. නෙළුම් පොකුණ අසළින්...
මන්ත්රීවරු රජයේ නිවාසවල අඩු මිලට පදිංචිවෙන හැටි මෙන්න. මාසික කුලිය 1000යි
පුවත්
February 26, 2023
පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට කොළඹින් ලැබෙන නිල නිවාසයක මාසික කුලිය දැන් වසර 20ක පමණ කාලයක සිට රුපියල් 1,000.00ක් පමණි. මෙම මුදල කාලානුරූපව සංශෝධනය කර නැත. මන්ත්රීවරු සඳහා...
කුණුගොඩේ තිබූ ඩප්පිය, අඹු සැමියන් රෝහලට යවයි
පුවත්
February 26, 2023
කුණුගොඩක් ගිනි තැීමට ගිය සැමියා සහ බිරිඳ පිපිරීමකින් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළල බව ගල්කිස්ස පොලිසිය පවසයි. කුණුගොඩ ගිනි තැබීමේ දී එහි තිබූ කිසියම්...
කාන්තාවන් දෙදෙනකු පිළිස්සී මියගොස්
පුවත්
February 26, 2023
කයිට්ස් දූපතේ ශාන්ත මේරි ප්රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදනෙකු එම නිවස පිටුපස පිළිස්සී මියගොස් සිටිය දී සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි...
ඡන්දයේ නාම යෝජනා අහෝසි කරයි ? සභිකයන් සංඛ්යාව 4700 දක්වා අඩු කර නැවත මැතිවරණය කැඳවයි
පුවත්
February 26, 2023
නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයන් සංඛ්යාව 4700 දක්වා අඩුකර නැවත නාම යෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ සැළසුමක් ඇති...
ජපානයේ භූමිකම්පාවක්
පුවත්
February 25, 2023
ජපානයේ කුෂිරෝ ප්රදේශයේ අද (25) සවස රිච්ටර් මාපක 6.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එරට වේලාවෙන් අද (25) රාත්රී 8.58...
පන්සල්, පල්ලි, පාසල් නිසා වගා පාලු වෙයි. ගස්වල ගෙඩි නෑ. මී මැස්සන් වවුලන් ඇතුළු සතුන් අතුරුදන්. ආගමික උන්මාදය සාගතයකට අතවනයි? (පර්යේෂණ රැසකින් තහවරු වෙයි)
පුවත්
February 25, 2023
මී මැස්සන් සහ බඹරුන් වැනි සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වැන්න සීඝ්ර වශයෙන් අඩු වී ඇතැයි ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ...
ලංකාවේ විදුලිය ඇති නිවාස 10%ක් අඳුරේ ගිලෙන අවදානමක්
පුවත්
February 25, 2023
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 06කට වැඩි පිරිසකට විදුලි බිල් ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධිවීමේ බරපතල අවදානමක් ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි. මෙවැනි තත්වයක් රටේ...
මයන්ත දිසානායක සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
February 25, 2023
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට පත් වූ මයන්ත දිසානායක අද (25) එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ සමගි...
මහින්ද යළි අගමැතිධූරයට ?
පුවත්
February 25, 2023
මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අගමැතිවරයා ලෙස පත්කිරීමේ සැළැස්මක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිධූරයෙන් ඉවත්කර මහින්ද යළි අගමැතිකිරීම සඳහා...
යාලට ඇතුළු වූ විදේශිකයෙක් ආගිය අතක් නෑ
පුවත්
February 25, 2023
මැලේසියානු ජාතික සංචාරකු යාල වනෝද්යානයේ දී අතුරුදන්ව ඇතැයි කිරින්ද පොලිසිය කියයි. මෙම සංචාරකයා ඊයේ (24) කැබ් රථයක රියදුරා ද සමඟ වනාන්තරයට ඇතුළු වී තිබේ. මැණික්...
“විශ්වවිද්යාල ආචාර්යවරුන්ට පවුල් පිටින් රට යන්න රජය සල්ලි දෙනවාට ජනපති එරෙහි වෙයි. යෝජනා රැසක් ඉවතට
පුවත්
February 25, 2023
විශ්වවිද්යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වීමේ දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ප්රවේශපත්ර ලබාදෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අමාත්ය මණ්ඩල...
1
...
332
333
334
...
1,102
Page 333 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok