Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 23, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 15,752ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,536ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් ඉහළ...
වසන්ත මුදලිගේ සහ භික්ෂූන් රැසක් අත්අඩංගුවට
පුවත්
February 23, 2023
බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ ශිෂ්ය භික්ෂූන් පිරිසක් අධ්යාපන අමාත්යාංශයට කඩා වැදී කරන ලද උද්ඝෝෂණය අතරතුර වසන්ත මුදලිගේ සහ භික්ෂූණ් 48 දෙනකු ඇතුළු 57 දෙනකු...
විදේශිකයකුට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයා අත්අඩංගුවට
පුවත්
February 23, 2023
දුම්රියේ ගමන් කරමින් සිටි විදේශිකයකුට සෙරෙප්පුවකින් දමා ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි. බණ්ඩාරවෙල සිට පෙරේදා (21)...
භික්ෂු පිරිසක් අධ්යාපන අමාත්යාංශයට කඩා වදිති
පුවත්
February 23, 2023
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්යාලය සියලු සිසුන් සඳහා විවෘතකරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්යාල භික්ෂු බල මණ්ඩලයේ භික්ෂූන් පිරිසක් අධ්යාපන අමාත්යාංශයට ඇතුළු වී එහි උද්ඝෝෂණයක...
මාර්තු ඡන්දය තියනවා ද නැද්ද ? සළකා බැලීම මැයි 11ට කල් තබයි
පුවත්
February 23, 2023
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුවට අදාල එක් පෙත්සමක් සළකා බැලීම ලබන මැයි මස 11 වැනි දා දක්වා කල් තැබීමට ශ්රේෂ්ඨාධිකරණය...
එංගලන්ත තරුණියකට, කිරින්දේ දී අතවර කළ ධීවරයෙක් අත්අඩංගුවට
පුවත්
February 23, 2023
කිරින්දට පැමිණි එංගලන්ත ජාතික තරුණියක අපයෝජනයට ලක්කළ බව කියන ධීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාගම ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි ධීවරයෙකි. තමන්...
ජපානය බියට පත්කළ අද්භූත බෝලය කුමක් ද ?
පුවත්
February 23, 2023
මුහුදේ පාවී ආ විශාල ලෝහමය බෝලයක් හේතුවෙන් ජපානයේ හමාමට්සු නගරය ආසන්න වෙරළ තීරය තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙම බෝලය දුටු...
“කල්දාන්න ඡන්දයක් නෑ, මට දේශපාලන වුමනා නෑ” – ජනාධිපති කියයි
පුවත්
February 23, 2023
“කල්දාන්න ඡන්දයක් නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලන වුවමනාවකුත් නෑ” යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් කීවේය. “විපක්ෂය විවාදය...
ආයුධ පෙන්වන්න ගිය සැකකරුවෙක්, පොලිස් වෙඩි පහරින් මරුට
පුවත්
February 23, 2023
පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි. අද (23) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව විශේෂ පොලිස්...
මරණ දඬුවම ගැන රනිල්ගේ තීරණය
පුවත්
February 23, 2023
විත්තිකරුවන්ට එරෙහිව කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම සඳහා අතසන් නොතැබීමට වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින්...
පාස්කු ප්රහාරයට වගකිවයුත්තකු වූ මෛත්රී, සාමය ගැන ලෝකයට දේශනා කරන්න යයි
පුවත්
February 23, 2023
කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුවේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන කොරියාව බලා පිටත්ව ගියේය. කොරියාවේ ඇති විශ්ව සාම සම්මේලනය මගින් එම සමුළුව...
නොදිරන කුණු ටොන් 08ක් මාස තුනක දී සිරිපා අඩවියට එකතු කරලා
පුවත්
February 23, 2023
ශ්රී පාද වන්දනා කාලය ආරම්භවී ගත වූ පළමු මාස 03කට ආසන්න කාලයේ දී වන්දනාකරුවන් විසින් දිරා නොයන ඝන අපද්රව්ය ටොන් 08ක් (කිලෝ ග්රෑම් 8,000ක්) නල්ලතන්නිය මාර්ගය...
1
...
334
335
336
...
1,102
Page 335 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok