Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ෂාෆ්ටර් මියගියේ “සයනයිඩ්” ශරීරගතවීමෙන් යැයි අධිකරණයේ දී කියයි
පුවත්
February 8, 2023
ජන ශක්ති සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල සිරවීමෙන් නොව සයනයිඩ් ශරීරගත වීමෙන් යැයි අද කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්රාත් අධිකරණයේ දී...
විභාග කාලයේ විදුලි කප්පාදුව ගැන අධිකරණය විභාග කරනවාදැයි තීරණය 10 වැනි දා ? විභාගය 17 දා අවසන්
පුවත්
February 8, 2023
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලි කප්පාදුව නතර කරන්න යැයි විදුලිබල මණ්ඩලයට නියෝග නිකුත්කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට්...
කොළඹ කොටස් වෙළෙද පොළ අද තත්වය
පුවත්
February 8, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 12,931ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,188ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 11ක් ඉහළ...
රජය බදු සංශෝධනය කරයි
පුවත්
February 8, 2023
උපයනවිට අයකරන ලද බදු නැවත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා, දුරකථන දීමනා සහ ණය සඳහා අයකරන...
කොළඹට හමුදාව කැඳවයි
පුවත්
February 8, 2023
වෘත්තීය සමිති රැසක් අද (08) කොළඹ නගරයේ විරෝධතා සංවිධානය කර ඇති බැවින් කොළම ආරක්ෂාව සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා තිබෙනු දක්නට ලැබෙයි. කොළඹ කොටුවේ රජයේ...
බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට
පුවත්
February 8, 2023
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පොල්දූව මංසන්ධියේ සත්යග්රහයක නිරත වූ බලංගොඩ කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නමැති අයකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය...
“බදු පැනවූවේ කැමැත්තකින් නොවේ” යැයි ජනපති රාජාසන කතාවේ දී කියයි
පුවත්
February 8, 2023
අපි බදු පැනවූවේ කැමැත්තෙන් නෙවෙයි. සමහරු කියනවා බදු අයකිරීමේ සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කළ යුතුයි කියලා. උපයන විට ගෙවීමේ බදු ක්රමය අහෝසි කළ...
භික්ෂූන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්
පුවත්
February 8, 2023
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවක නිරත භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර අද (08) බත්තරමුල්ල පාර්ලිමේන්තු ප්රවේශමාර්ගය අසළ දී...
නවසීලන්ත ගුවන් නියමුවෙකු පැපුවා බෙදුම්වාදීන් විසින් ප්රාණ ඇපයට ගනියි
පුවත්
February 8, 2023
ඉන්දුනීසියාවේ පැපුවා ප්රදේශයේදී බෙදුම්වාදී සටන්කාමීන් විසින් නවසීලන්ත ගුවන් නියමුවෙකු ප්රාණ ඇපයට ගෙන තිබේ. 37 හැවිරිදි පිලිප් මෙර්ටෙන්ස් මහතා ප්රාණ ඇපයට ගෙන ඇත්තේ, මගීන් පස් දෙනෙකු...
මැතිවරණය පවත්වනවා ද නැද්ද ? අවසන් තීරණය ශ්රේෂ්ඨාධිකරණයෙන්
පුවත්
February 8, 2023
මැතිවරණයට අවශ්ය සියලු කටයුතු සිදුකරගෙන ගිය ද ඡන්දය පවත්වනවා ද ? නැද්ද ? යන්න තීරණය කිරීමට සිදුව ඇත්තේ ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව මත යැයි මැතිවරණ කොමිසමේ...
රජය ව්යාපෘති කාර්යාල 55ක් වසා දමා 32ක් අත්හිටුවයි. 46ක කාර්ය මණ්ඩල කප්පාදුවක්
පුවත්
February 8, 2023
මෙරට ක්රියාත්මක ප්රධාන පෙළේ ව්යාපෘති කාර්යාල සහ කළමනාකරණ ඒකක 55ක්, වසා දැමීමටත්, ඒකක 32ක කටයුතු අත්හිටුවීමත් අමාත්ය මණ්ඩලය තීරණය කර තිබේ. මීට අමතරව කළමනාකරණ ඒකක...
බැසිල් අලුත් කරණමකට සැරසෙයි
පුවත්
February 8, 2023
තම අනාගත දේශපාලන කටයුතු වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය පමණක් නොව පවතින සියලු බාධාවන් ඉවත්කරගැනීමට සූදානම් බව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව...
1
...
342
343
344
...
1,102
Page 343 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok