Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
February 11, 2023
යාපනයේ විරෝධතාවක් අතරතුර පාර්ලිමෙන්තු මන්ත්රී සෙල්වරාජා කජේන්ද්රන් ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සෙල්වරාජා මන්ත්රීවරයා අකිල ඉලංකෙයි තමිල් කොංග්රසය නියෝජනය...
මොණරාගල, බුත්තල, වැල්ලවාය පොළොව සෙළවුණේ ඇයි ?
පුවත්
February 11, 2023
වැල්ලවාය, බුත්තල සහ මොනරාගල ආශ්රිතව සිදු වූ භූමිකම්පා පිළිබඳ සෙවීමට භූ විද්යාඥයන් කණ්ඩායම් දෙකක් එම ප්රදේශයට යැවීමට භූ විද්යා හා පතල් කැණීම් කාර්යාංශයට කටයුතු කර...
තල්මසකු ගැටීමෙන් ධීවර යාත්රාවක් අනතුරක
පුවත්
February 11, 2023
ගාල්ල, දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් තල්මසකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙම අනතුරින් තුවාල ලැබූ ධීවරයෙක් රෝහලගත කර ඇත. ධීවර යාත්රාවට...
බුත්තලට භූමිකම්පාවක්
පුවත්
February 10, 2023
බුත්තල පැල්වත්ත ප්රදේශයේ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 3.0ක් බව ද වාර්තා වේ. එවැනි...
පොලිස් සැරයන් පැදවූ රථය පෙරැළී බිරිඳ මරුට
පුවත්
February 10, 2023
රත්තොට රිවස්ටන් පාරේ ගෝනමඩ ප්රදේශයේ දී කාරයක් අඩි 200ක පමණ ප්රපාතයකට පෙරැළීමෙන් කාන්වක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල, ගුරලවෙල පදිංචි දිල්රුක්ෂි...
පහරදීමකින් 11 හැවිරිදි දරුවෙක් මරුට
පුවත්
February 10, 2023
මඩකලපුව, කාත්තන්කුඩි ප්රදේශයේ දී අමානුෂික පහරදීමකට ලක්වූ 11 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම දරුවා තම මවගේ දෙවැනි විවාහයේ සැමියාගෙන් පහර කෑමට ලක්ව බරපතල...
“දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ වෛද්ය වාර්තා පරස්පරයි” – නීතිඥයා අධිකරණයේ දී කියයි
පුවත්
February 9, 2023
ජනශක්ති සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ වෛද්යවාර්තාවල පරස්පරතා රැසක් නිරීක්ෂණය වන බව ෂාෆ්ටර්ගේ වැන්දඹු බිරිඳ සහ පවුලේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති...
මවගේ රුධිරයෙන්, කෝටිපතියාගේ මළ සිරුර හඳුනාගනී
පුවත්
February 9, 2023
ඉදිකරමින් තිබූ නිවසක පිහිනුම් තටාකයේ තිබී හමුවූ නරක් වූ මළ සිරුර අතුරුදන්ව සිටි කෝටිපති ව්යාපාරික රොෂාන් වන්නිනායකගේ බව DNA පරීක්ෂණයක් මගින් තහවුරු කරගත් බව කොළඹ අපරාධ...
වඩිවේල් සුරේෂ්, සජබ තනතුරුවලින් ඉවත් වෙයි
පුවත්
February 9, 2023
තමන් සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් පවසයි. මන්ත්රීවරයා පවසන්නේ අද (09) ඔහු මේ බව පක්ෂයට...
බැංකු ගිනුම් ආරක්ෂා කරගන්න යැයි මහජනතාවට දැනුම් දෙයි
පුවත්
February 9, 2023
තම බැංකු ගිනුම්වල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙස ශ්රී ලංකා මහ බැංකුව මෙරට සියලු වැසියන්ට දැනුම් දෙයි. මහ බැංකුව මේ බව දැනුම් දී ඇත්තේ...
විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමේ තහනම දීර්ඝ කරයි
පුවත්
February 9, 2023
විනිසුරුවරුන්ගේ වැටුපට අදාලව උපයනවිට ගෙවීමේ බද්ධ රජයට අයකිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. එම තහනම් නියෝගය දීර්ඝ කරන...
ජනපති මැදුරේ තිබූ මුදල් ගෝඨාභය ඉල්ලයි
පුවත්
February 8, 2023
ජනාධිපති මන්දිරයේ තිබී සොයාගන්නා ලද රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයන් කරන ලද ඉල්ලීමක් අද...
1
...
341
342
343
...
1,102
Page 342 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok