Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ශිරන්ති රාජපක්ෂ “හිජාබ්” ඇඳුමින් සැරසී සමුළුවකට එක්වෙයි
පුවත්
January 21, 2023
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඉරානයේ ටෙහෙරාන් නගරයේ පැවැත්වෙන “බලපෑමේ කාන්තාවන් සඳහා වූ ජාත්යන්තර සම්මේලනය” නියෝජනය කිරීමට එහි ගොස් සිටියි. මම සමුළුව...
තහනම් පාරේ ගිහින් සිසුන් තිදෙනකු ඇතුළු 07කට මරු කැඳවූ බසය
පුවත්
January 21, 2023
බර වාහන යාම තහනම් කර තිබූ මාර්ගයක තර්ස්ටන් සිසුන් රැගත් බස් රථ රේස් ගියේ කෙසේදැයි මේ වනවිට බරපතල ගැටලුවක් මතුව තිබේ. මෙම මාර්ගය ලිස්සන සුළු...
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වැනි දා
පුවත්
January 21, 2023
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මේ බව මැතිවරණ කොමිෂන් සභාව විසින් තේරීම්භාර නිලධාරීන් වෙත...
හිම කුණාටුවෙන් 28ක් මරුට
පුවත්
January 21, 2023
ටිබෙටයේ අධිවේගී මාර්ගයක ඇතිවූ හිම කුණාටුවකට හසුවීමෙන්, මියගිය සංඛ්යාව අවම වශයෙන් 28ක් බව චීන රාජ්ය මාධ්ය වාර්තා කරයි. ගිනිකොනදිග නගරයක් වන Nyingchi හි උමගක පිටවීම්...
සිසුවකුට අමානුෂික ලෙස පහරදුන්, ගුරු හාමුදුරුවන් අත්අඩංගුවට
පුවත්
January 21, 2023
බේරුවල ඩී.එස්.සේනානායක විද්යාලයේ ඉගෙනුම ලබන සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් එම පාසලේ ගුරුවරයකු ලෙස සේවය කරන භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. මෙලෙස සැකපිට...
තර්ස්ටන් සිසුන් රැගත් බසයේ අනතුරින් මියගිය පාසල් සිසුන් තිදෙනාගේ අවසන් කටයුතු අද
පුවත්
January 21, 2023
තර්ස්ටන් සිසුන් රැගත් බස් රථය, වෑන් රථයක් සහ ත්රී රෝද රථයක් ගැටීමෙන් මියගිය පාසල් සිසුන් තිදෙනා ඇතුළු එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයතු...
මැතිවරණ දිනය ප්රකාශයට පත්කිරීම හෙට ?
පුවත්
January 21, 2023
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය හෙට (22) ප්රකාශයට පත්කිරීම සිදුවෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (21) දහවල් 12.00ට නාමයොජනා භාර ගැනීම අවසන් වීමට...
පාසල් දරුවන් තිදෙනකුට දිවි අහිමි කළ, නානුඔය බස් අනතුර – තර්ස්ටන් සිසුන් අද කොළඹට
පුවත්
January 21, 2023
හැටන්, නානුඔය ප්රදේශයේ දී සිදුවූ ඊයේ (20) රාත්රී 7.15ට පමණ සිදුවූ බස්, වෑන් සහ ත්රී රෝද රථ අනතුරෙන් මියිගිය 07 දෙනා අතර ගැහැනු ළමුන්...
සංවර්ධනය වන රටවල් වෙනුවෙන් Point Four (අද වැනි දවසක්, ජනවාරි 20)
අද වැනි දවසක්
January 20, 2023
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තාක්ෂනික ආධාර සැපයීමේ Point Four වැඩසටහන 1949 ජනවාරි 20 වැනි දින ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනට Point Four යන නම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 20, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 21,507ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,244ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 233ක් ඉහළ...
බස් අනතුරෙන් තර්ස්ටන් සිසුන්ට කරදරයක් නෑ. ළමයින් තිදෙනකු ඇතුළු 07ක් මරුට
පුවත්
January 20, 2023
කොළඹ තර්ස්ටන් විද්යාලයේ සිසුන් රැගත් බස් රථයක් අද (20) නානුඔය ප්රදේශයේ දී වෑන් රථයක සහ ත්රී රෝද රථයක ගැටී ප්රපාතයකට පෙරැළීමෙන් 07 දෙනකු මියගොස්...
තර්ස්ටන් බස් අනතුරේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප
පුවත්
January 20, 2023
https://youtu.be/iW5J75ZEU00 https://www.facebook.com/DriveSafely1st/videos/946894059564485
1
...
352
353
354
...
1,102
Page 353 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok