Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්
පුවත්
January 12, 2023
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විදේශ අමාත්යාංශය ඉදිරිපිටට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ප්රහාරය එල්ලවූ ස්ථානය ආසන්නයේ තුර්කි, චීන ඇතුළු...
මාරාන්තික උණ රෝගයක් ශ්රී ලංකාවේ පැතිරෙයි. වෛද්යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
January 12, 2023
උණ රෝගයක් සීඝ්රයෙන් පැතිර යන බවත් ඒ හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බැවින් ගර්භණී කාන්තාවන්ට සහ විවිධ රෝගාබාධ ඇති වයස්ගත පුද්ගලයන්ට එය මාරාන්තික...
පාස්කු වින්දිතයන්ට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න, මෛත්රී – පූජිත ඇතුළු පිරිසකට සිදුවෙයි
පුවත්
January 12, 2023
පාස්කු ප්රහාරය වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික රහස් ඔත්තු සේවයේ හිටපු...
ලොව මුල්වරට ඉන්සියුලින් එන්නත දී අදට වසර 101යි
අද වැනි දවසක්
January 11, 2023
දියවැඩියා රෝගීන් සඳහා කරනු ලබන ප්රතිකාරයක් වන ඉන්සුයිලින් එන්නත් කිරීම මිනිසුන් සඳහා පළමුවරට හඳුන්වාදෙන ලද්දේ අද (ජනවාරි 11) වැනි දිනක දී ය. ඒ 1922...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 11, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 19,208 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,328ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 13ක් ඉහළ...
ක්ෂීරපථයේ ස්වභාවය
අභ්යාවකාශය
January 11, 2023
ක්ෂීරපථය යනු අප ජීවත්වන අපගේ සෞරග්රහ මණ්ඩලය ඇතුළත්වන මන්දාකිණියයි. පෘථිවියේ සිට තනි තනිව වෙන්කර හඳුනාගත නොහැකි තරුවලින් සෑදී ඇති රාත්රී පැහැදිළි අහසක පෙනෙන අඳුරු...
දුම්රිය 42ක් හෙට සිට ධාවනයෙන් ඉවතට
පුවත්
January 11, 2023
කාර්ය මණ්ඩලය ප්රමාණවත් නොවී හේතුවෙන්, හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු දිනකට නියමිත දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැඩිම දුම්රිය ගමන්වාර...
ආදර්ශා කරඳන අත්අඩංගුවට ගනී
පුවත්
January 11, 2023
ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව ආදර්ශා කරඳන නම් කාන්තාවව අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ආශු මාරසිංහ විසින්...
මහින්දට රට යන්න අවසර ලැබෙයි
පුවත්
January 11, 2023
හිටපු ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම දින 10ක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (11) නියෝග කළේය. ගාලුමුවදොර...
ගෝල්ඩන් ග්ලෝබ්ස්-හොඳම නිළිය මැලේසියාවෙන්
පුවත්
January 11, 2023
ගෝල්ඩන් ග්ලෝබ්ස් ජාත්යන්තර සම්මාන උළෙලේදී මැලේසියානු නිළි මිචෙල් යෝගේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවාය. ඇය මෙම සම්මානය ලබා ගත්තේ විද්යා-ප්රබන්ධ ප්රහසන චිත්රපටියක් වන Everything...
ධර්මාශෝක විද්යාලයේ සල්ලි දැමුවේ හෝටල් හිමියකුගේ පුද්ගලික ගිණුමකට. විදුහල්පතිනිය කිසිත් දන්නේ නැතිලු
පුවත්
January 11, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයේ සංවර්ධන කටයුතුවලට යැයි කියමින් මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දුන්නේ තමන්ගේ පුද්ගලික ගිණුමකට බව අම්බලන්ගොඩ හෝටල් හිමියකු පවසයි. ඔහු මේ බව කියා...
දුම්රිය පොළේ පිහි ඇණුමකින් හය දෙනකුට තුවාල
පුවත්
January 11, 2023
ප්රංශයේ පැරිස් නගරයේ, ගැරේ ඩු නෝර්ඩ් ජාත්යන්තර දුම්රිය ස්ථානයේ සිදුවූ පිහි ඇණුමකින් හයදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ...
1
...
361
362
363
...
1,102
Page 362 of 1,102
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok