spot_img
spot_img

Author: Editor Rata

ආශු මාරසිංහ සහ බල්ලාගේ වීඩියෝව මෙන්න, එය තවත් නයි කතාවක් සහ වඳ සැත්කමකි

කැලණියේ නයා, සාෆිගේ වඳ සැත්කම් කතා යනු ශ්‍රී ලංකාවේ දේශපාලන බල පෙරළිය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ යැයි කියන මාධ්‍ය ආයතනවලින් නිර්මාණය කරන...

පොලිස් කොමිසමට, පොලිසියට එරෙහි පැමිණිලි රැසක්

පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට 2022 වර්ෂය තුළ පමණක් පැමිණිලි 1,450ක් ලැබී ඇතැයි එම කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි. ඔහු වැඩිදුරටත් කියා...

මත්තල, රාජපක්ෂ ගුවන්තොටුපොළ රටේ සල්ලි ගිලින හැටි මෙන්න

මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් පිරිවැය වියදම එහි ආදායම මෙන් 20 ගුණයක් බව ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවේ දැක්වේ. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට වැය කර ඇති...

ආශු මාරසිංහ CID වෙත යයි. ඔහුගේ නීතිඥයන් කියන කතාව මෙන්න

ආශු මාරසිංහ සහ ආදර්ශා කරඳන නමැති කාන්තාව අධ්‍යක්ෂ ධූරය දරන සමාගමක ඇති වූ ගැටලුවක් හේතුවෙන් තම සේවාදායකයාට එල්ල කර ඇති අසත්‍ය චෝදනා ‍සම්බන්ධ විමර්ශනයක්...

“මහණ කරනවා කියපු නිසා මම මාමත් එක්ක ගියා” – එප්පාවල ළමයාගේ පාපොච්චාරණය

තම පියා නිවසට එන දවසේ මාමා සමඟ පලා ගියේ තාත්තා තමන් මහණ කරනවා යැයි කියන නිසා යැයි හිතවත් විදුලි කාර්මිකයකු සමඟ පලාගොස් සිටි එප්පාවල...

සාරිය නිසා පාසල් දැරියකට දිවි අහිමි වෙයි

සාරියකින් සාදා තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් 12 හැවිදිරි දැරියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ, පිටරත්මලේවත්ත පදිංචි පවුලක දියණියකි. සිය බාල සොහොයුරිය නිදිකරවීම...

ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව සභාගත කරන්න යැයි මන්ත්‍රීවරු ඉල්ලති

අරගලය සමඟ රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 107 දෙනෙක්...

බෞද්ධ – පාලි විශ්වවිද්‍යාලයේ සිසුන්ට දුන් දඩුවම් මෙන්න

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති වූ නවක වද සිද්ධි සහ විනය විරෝධී ක්‍රියා හේතුවෙව් 38 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර 23 දෙනකුට තාවකාලික පන්ති තහනම්...

පීඩන අවපාතය ශ්‍රී ලංකාව දෙසට, කාලගුණයෙන් අනතුරු අඟවයි

‍බෙංගාල බොක්කේ යළි ඇති වී තිබෙන පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේ දී ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වයට බලපෑම් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම...

අතුරුදන් වූ දරුවා හමුවෙයි

එප්පාවල දී අතුරුදන් වූ දරුවා යළි හමු වූ බව පොලිසිය පවසයි. තම දරුවා අතුරුදන්ව ඇතැයි මීට දින කිහිපයකට පෙර මවක් විසින් පැමිණිලි කර තිබිණි. පොලිස්...

හොර ඔප්පු හැදූ ඉඩමකට පැටලුණු රංගේ බණ්ඩාර. පරිසර අධිකාරියේ ලොක්කෙක් අත්අඩංගුවට

මුන්දලම, මදුරන්කුලියේ, උණවේලි වත්තට අයත් අක්කර පහළොවක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම...

“රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම ගැටලුවක්” – මුදල් අමාත්‍යාංශයේ ලේකම්

රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවීමටත් සමාජ සුබ සාධන පවත්වාගෙන යාමටත් රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. ඔහු මේ බව...

Recent articles

spot_img
error: Content is protected !!