Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
අකුරණ නගරය විනාශ වී ඇති අයුරු (වීඩියෝ දර්ශන)
පුවත්
December 25, 2022
මහ වැසි හේතුවෙන් අකුරණ නගරය අද (25) උදෑසන ගංවතුරින් යට වූයේ පෙර නොවූ විරූ ආකාරයෙනි. මේ හේතුවෙන් නගරයේ ව්යාපාරික ස්ථාන සියල්ලම පාහේ ජලයෙන් යට...
ගාල්ලේ විහාරස්ථානයක භාණ්ඩ සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
December 25, 2022
ගාල්ලේ, මාගාල්ල කච්චිවත්ත විහාරස්ථානයෙන් භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමණ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු සහ පානදුර...
අකුරණ නගරය මුළුමනින් ම ජලයෙන් යට වෙයි
පුවත්
December 25, 2022
අධික වර්ෂාවත් සමඟ අකුරණ නගරය අද (25) උදෑසන සිට සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබේ. නගරයේ වෙළෙඳ සැල්වල පළමු මහළ වැසී යන තරමට මහ ජල...
පස් කණ්ඩිය අක්කාගේත් මල්ලීගෙත් දිවි අහිමි කරයි
පුවත්
December 25, 2022
අකුරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දුණුවිල, ඝනපති වත්තේ නිවසක් මතට අද (25) උදෑසන පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම නිවසේ විසූ දරුවන් දෙදෙනකුගේ ජීවිත අහිමි වී...
ගාල්ලේ SOLO අවුරුදු පොළ
පුවත්
December 25, 2022
(Advertorial) හැටන් නැෂනල් බැංකුව විසින් සංවිධානයක කරන ලද SOLO නත්තල් පොළ ඊයේ (24) ගාල්ල මහ නගර සභා භූමියේ දී පැවැත්විණි. සුළු සහ මධ්ය පරිමාන ව්යාපාරිකයන්ගේ...
වෙරළ දූෂණය කරන සමාගම් ගැන විශේෂ හෙළිදරව්වක්
පුවත්
December 25, 2022
ශ්රී ලංකාවේ මුහුදු තීරය අපවිත්ර කරන සමාගම් 88ක් සහ නිෂ්පාදන නාම 188ක් ඇති බව ඒ පිළිබඳ සමීක්ෂණයක් සිදු කළ The Pearl Protectors නම් රාජ්ය...
නත්තල් පණිවිඩය, පෘථිවියේ සාමය ද?
factum
December 25, 2022
විනෝද් මුණසිංහ විසිනි දෙවන සහශ්රයට පෙර සියවස්ව ලදී ක්රිස්තියානි අධිරාජ්යයන් තුළ ආගමට හැරවීම ව්යාප්ත වීමත් සමඟ ක්රිස්තියානි ධර්මය ලෝක ආගමක් බවට පත් වුණා. කෙන්යාවේ ජොමෝ...
විදුලි බිල වැඩි කරන යෝජනා අතර බිලියන 2.5ක් වැය කර සේවකයන්ට බෝනස් දෙන්නත් කතා කරයි
පුවත්
December 25, 2022
විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට විදුලි බිල අධික ලෙස වැඩිකිරීමට සැළසුම් කර තිබිය දී එහි සේවකයන්ට බෝනස් ගෙවීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින්...
“මම නෝනව මැරුවා මහත්තයෝ” අම්බලන්තොට පොලිසියට ආ පුද්ගලයකු කී කතාව
පුවත්
December 25, 2022
අම්බලන්තොට, දැහැමිපුර ප්රදේශයේ පදිංචි සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ 50 හැවිරිදි කාන්තාවකි. අම්බලන්තොට පොලිසියට පැමිණි 55 හැවිරිදි සැමියා තමා...
මහනුවර ජලයෙන් යට වෙයි. දුම්රිය සහ වාහන ධාවනයට බාධා
පුවත්
December 25, 2022
මහනුවර ඇද හැළුණු මහ වැසි හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථාන ඇතුළු නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වී ඇත. දුම්රිය අංගනය ද සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී...
රටම කළඹමින් පීඩන අවපාතය දිවයින ඇතුළට එයි
පුවත්
December 25, 2022
බෙංගාල බොක්කේ නිරිත දිග මුහුදු ප්රදේශයේ හටගෙන තිබෙන පීඩන අවපාතය ශ්රී ලංකාවේ නැගෙනහිර දෙසින් ඇතුළු වී රට හරහා ගමන් කරමින් තිබෙන බව කාලගුණ විද්යා...
බුදු දහම, සීතල යුද්ධයට රහසිගතව භාවිතා කළ හැටි
factum
December 25, 2022
චාන්දනී කිරින්දේ විසිනි සීතල යුද සමයේදී අග්නිදිග ආසියාවේ “බෞද්ධ ප්රතිපත්තියක්” ක්රියාත්මක කිරීමට එක්සත් ජනපද රජය පෙලඹවූයේ කුමක්ද සහ කොමියුනිස්ට්වාදයේ ව්යාප්තියට එරෙහිව කලාපයේ ප්රමුඛ ආගමක් භාවිතා...
1
...
372
373
374
...
1,102
Page 373 of 1,102
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok