Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
අද කොටස් වෙළඳපල ඉහලට
අධ්යාපන චාරිකාවේ ගිය පාසල් සිසුන් සතුව මත්ද්රව්ය තිබී හසුවෙයි
පුවත්
November 22, 2022
මධ්යම පළාතේ සිට අධ්යාපන චාරිකාවක් යමින් සිටි පාසල් සිසුන් සතුව තිබී මදන මෝදක, ගංජා සහ තූල් නමැති මත්ද්රව්ය සොයගත් බව පොලිසිය පවසයි. කුරුණෑගල දිස්ත්රික්කයේ පාසල්...
මත් උවදුර මර්ධනයට, ජනාධිපති කාර්ය සාධක බලකායක් ?
පුවත්
November 22, 2022
විෂ මත්ද්රව්ය හා අන්තරායකර ඖෂධ මැඩලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අමාත්ය මණ්ඩලය තීරණනය කර තිබේ. එවැනි ඖෂධ ප්රචලිත කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා...
නිදහස් උළෙල දා, සතුන්ගේ නිදහස අහිමි කරන තීරණයක්
පුවත්
November 22, 2022
එමෙන්ම එදින රටපුරා පිහිටි සිනමාශාලාවල ප්රවේශපත් ගාස්තු සියයට 50කින් අඩුකිරීමට ද නියමිත බව වැඩබලන ජනමාධ්ය අමාත්ය හා කැබිනට් ප්රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. ජාතික නිදහස්...
භූමිකම්පාවකින් සොලමන් දූපත් සෙළවෙයි. ගොඩනැගිලි රැසකට හානි
පුවත්
November 22, 2022
ඕසේට්රේලියා මහද්වීපයට අයත් සොලමන් දූපත් ආසන්නයේ රිච්ටර් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව තිබේ. එහි අපි කේන්ද්රය මුහුදු පත්ලේ සිට කිලෝ මිටර 15ක් ගැඹුරින් පිහිටා තිබූ...
චන්ද්රිකා ඇතුළු පිරිසක් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නයි
පුවත්
November 22, 2022
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජ්යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු සාමාජිකයන් කිහිප දෙනකුගේ පක්ෂ...
අමාත්යාංශ දෙකක ලේකම්වරුන්ට එරෙහිව මානව හිමිකම් කොමිසම පරීක්ෂණ ආරම්භ කරයි
පුවත්
November 21, 2022
ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් චක්රලේඛ නිකුත් කිරීම සහ ඒක පාර්ශ්වික විනය තීරණ ගැනීම සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ සහ රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම්වරුන්ට...
සාරිය එපා කියා පාසල් ගිය ගුරුවරු
පුවත්
November 21, 2022
රට පුරා පාසල් රැසක ගුරුවරියෝ අද (21) තමන්ට පහසු ඇඳුමකින් සැරසී රාජකාරී සඳහා ගියහ. මෙලෙස පහසු ඇඳුමකින් සැරසී පාසල් ගිය ගුරුවරියෝ ඒ බව දක්වමින්...
කාන්තාවන් විකුණූවා යැයි අත්අඩංගුවට ගත් කාන්තාව අප මත මුදාහරී
පුවත්
November 21, 2022
ශ්රී ලාංකික කාන්තාවන් ඕමානයේ ලිංගික සේවා සැපයීම සඳහා අළෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කාන්තාවක් රුපියල් ලක්ෂ 03...
රාජ්ය පරිපාලනයත්, අධ්යාපන පරිපාලනයත් දකුණේ දී ගැටෙයි
පුවත්
November 21, 2022
දකුණු පළාත් අධ්යාපන කාර්යාල අතිරේක අධ්යක්ෂ ධූරයට පත්කර එවන ලද නිලධාරිනියකට රාජකාරී පැවරීමට විරෝධය දක්වමින් අද (21) එහි නිලධාරීන් පිරිසක් බාධා කළහ. පළාත් අතිරේක...
ඉන්දුනීසියාවේ භූමිකම්පාවකින් 44ක් මරුට
පුවත්
November 21, 2022
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ බහිට ප්රදේශයේ සිදුවූ භූමිකම්පාවකින් දැනටමත් මරණ 44ක් වාර්තා වී ඇති අතර එම සංඛ්යාව තවදුරටත් ඉහළ යා හැකියැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. අද...
සිසුන්ට මත්පෙති විකුණූ ගුරුවරයෙක් අත්අඩංගුවට
පුවත්
November 21, 2022
පාසල් දරුවන්ට කලක සිට මත්කරල් මුදලට විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම...
ඕමානයට කාන්තාවන් විකුණුවා යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට
පුවත්
November 21, 2022
ඕමානයට මෙරට කාන්තාවන් යවා ලිංගික සේවා සඳහා යොදා ගත් බවට සැකපිට ශ්රී ලංකාවේ පදිංචි කාන්තාවක අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන...
1
...
390
391
392
...
1,102
Page 391 of 1,102
Recent articles
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok