Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
ඔබේ වාහනයට ඉන්ධන ලැබෙන දිනය මෙන්න
පුවත්
July 17, 2022
රජය විසින් ඊයේ (16) සිට හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත්‍රයේ QR ක්‍රමය අනුව ඉන්ධන ලබාගත හැකි දින මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකාවට ඉන්ධන...
ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 04ක්
පුවත්
July 17, 2022
ශ්‍රී ලංකාවට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ක ආධාරයක් ලැබීමට නියමිත බව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසයි ඔහු මේ බව කියා ඇත්තේ බ්ලූම්බර්ග්...
ජනපති සටනේ ජය කාට ද ?
දේශපාලනය
July 17, 2022
බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තිකයා තෝරාගැනීම මේ වනවිට ඉතා උණුසුම් සටනක් බවට පත්ව තිබේ. මන්ත්‍රීවරුන්ට ලංසු...
අරගලයට දින 100යි
පුවත්
July 17, 2022
ගාලු මුවදොර අරගලය ආරම්භ වී අද (17) දිනයට දින 100 සම්පූර්ණ වෙයි. පසුගිය අප්‍රේල් මස 09 වැනි දා ගාලු මුවදොර පිටියේ දී “ගෝ හෝම් ගෝඨා”...
ශ්‍රී ලංකාව ලෝක සමුළුවක දී අපකීර්තිමත් උදාහරණයක් වෙයි
පුවත්
July 17, 2022
නිවැරදි ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් සංවර්ධනය වන රටක ආර්ථිකය කඩා වැටීම සඳහා හොඳම උදාහරණය ශ්‍රී ලංකාව යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජී 20 මුදල් අමාත්‍යවරුන්ගේ...
බැසිල්ගෙන් පාපොච්ඡාරණයක්
පුවත්
July 17, 2022
නිවැරදි නොවන වැරදි තීරණ ගැනීම, නිසි වේලාවට නිවැරදි තීරණ නොගැනීම වගේ ම අභ්‍යන්තර ගැටලු මතුවීම යන කරුණු නිසා තම ආණ්ඩුවට පාර වැරදුණේ යැයි බැසිල්...
ඩලස් රෝහල්ගත වෙයි
පුවත්
July 17, 2022
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහු මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයිරස් උණ තත්වයක් හේතුවෙනි. හිටපු අමාත්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් කිහිප...
අරගලයෙන් ගෙනා මහජන කවුන්සිල යෝජනාවට රනිල්ගේ කැමැත්ත
පුවත්
July 16, 2022
සාමකාමී උද්ඝෝෂණ පැවැත්වූ නිර්පාක්ෂික අරගලකරුවන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ඉතාමත් හොඳ යෝජනාවක් බවත් එය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සළකාබලන බවත් වැඩබලන...
අධිකරණ ඇමති, රන්ජන්ගේ ලිපිගොනු ගෙන්වා ගනී
පුවත්
July 16, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කරනු ලබන ලේඛන බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත ගෙන්වාගත් බවට තොරතුරු වාර්තා වෙයි. මේ පිළිබඳ අධිකරණ අමාත්‍ය...
ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩබෑමක්
පුවත්
July 16, 2022
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට අද (16) ඉන්දියාව දක්වා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙවන් හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි...
අගමැති සහ IMF අතර සාකච්ඡා ලිපිගොනු අතුරුදන්
පුවත්
July 16, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලට අදාල ලිපිගොනු අතුරුදන්ව ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසයි. අරගලකරුවන් 13 වැනි දා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ඇතුළුවීමට පෙර...
අගමැති කාර්යාලය අසළ සිටි බ්‍රිගේඩියර් ගැන කියන කතා බොරු යැයි හමුදාව කියයි
පුවත්
July 16, 2022
අරගලකරුවන් පිරිසක් විසින් අගමැති ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා අවස්ථාවේ දී එම ස්ථානයේ රාජකාරී කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කර ඇතැයි පැතිරයන තොරතුරුවල සත්‍යතාවක්...
1
...
468
469
470
...
1,085
Page 469 of 1,085
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok