Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් අධිකරණයට බාර දෙයි
පුවත්
July 29, 2022
ජනාධිපති මන්දිරයේ තිබී හමුවී, අරගලකරුවන් විසින් පොලිසියට බාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස් දහසක මුදල අද (29) කොටුව මහේස්ත්රාත් අධිකරණයට කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය...
සාමණේර හිමිට අතවර කළා යැයි කාන්තාවක් අත්අඩංගුවට
පුවත්
July 29, 2022
මොරටුව ප්රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බාලවයස්කාර සාමණේර හිමිනමක් තම නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අපයෝජනයක් සිදුකළා යැයි සැකපිට 51 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව...
ගුවන් භටයා ගස් බැන්ද කතාව රඟපෑමක්
පුවත්
July 29, 2022
වාලච්චේන ප්රදේශයේ ගසක ගැටගසා සිටි ගුවන් හමුදා කෝප්රල්වරයා එසේ කරගෙන ඇත්තේ තමන් විසින්ම යැයි අනාවරණය වූ බව ශ්රී ලංකා ගුවන් හමුදාව විශේෂ නිවේදනයක් නිකුත්...
කොරෝනා පැතිරීම 10%කින් වේගවත් වෙලා
පුවත්
July 29, 2022
කොරෝනා පැතිරීමේ සීඝ්රතාව 10%කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්ය අමාත්යාංශයේ කොරෝනා සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්ය අන්වර් අම්දානි පවසයි. මේ හේතුවෙන් නැවත සෞඛ්ය මාර්ගෝපදේශ...
ජනපති කොඩිය රැගෙන ගිය තැනැත්තා අත්අඩංගුවට
පුවත්
July 29, 2022
හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධජය පැහරගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කළා යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම ධජය...
පෙරටුගාමී කාර්යාලයට කඩා වැදුණේ කවුද ? කුමට ද ?
පුවත්
July 29, 2022
පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට අද (29) උදෑසන සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් සමඟ පොලිසිය ද අවස්ථා දෙකක දී කඩා වැදී කාර්යාලය අනවසරයෙන් පිරික්සූ බව එම...
QR ක්රමයේ අලුත්ම තත්වය මෙන්න
පුවත්
July 28, 2022
ජාතික ඉන්ධන බලපත්ර ක්රමයට අගෝස්තු 01 වැනි දා සිට ඉන්ධන ලබාදීම දිවයින පුරා ක්රියාත්මක කරන බව විදුලිබ හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි. ඔහු වැඩිදුරටත්...
පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි
පුවත්
July 28, 2022
පාර්ලිමේන්තු සැසිවාරය අද (28) මධ්යම රාත්රියේ සිට ජනාධිපතිවරයා විසින් වාර අවසාන කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත. මෙලෙස අවසන් කර ඇත්තේ...
දෙවැනි ටෙස්ට් තරඟය ජයගත් ශ්රී ලංකාව තරඟාවලිය සම කරගනී
ක්රීඩා
July 28, 2022
ප්රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්ගේ කඩුළු දඩයම හේතුවෙන් ලකුණු 261කට පකිස්තාන දෙවැනි ඉනිම සීමා වීම හේතුවෙන් ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ අද (28) අවසන් වූ දෙවැනි...
භරණගේ අවසන් කටයුතුවලට පැමිණි අමුත්තා
පුවත්
July 28, 2022
කලා වැව ජාතික උද්යානය සහ නාමල් උයන වනෝද්යානයේ සැරිසරමින් සිටි “භරණ” නම් ඇතාගේ සිරුර අද (28) මිහිදන් කරන අවස්ථාවේ හදිසියේ ම වනයෙන් එළියට පැමිණි...
සුගතානන්ද හිමිට සහ ලහිරු වීරසේකට වරෙන්තු
පුවත්
July 28, 2022
ටැම්පිටියේ සුගතානන්ද හිමිට සහ ලිහිරු වීරසේකරට කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (28) වරෙන්තු නිකුත් කළේය. අද (28) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ දී නීති විරෝධී...
දරුවන් අතර උණ රෝගයක් පැතිර යන බවට අනතුරු ඇඟවීමක්
පුවත්
July 28, 2022
පාසල් දරුවන් අතර උණ රෝගයක් ව්යාප්ත වෙමින් පවතින බවත් දෙමාපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ...
1
...
469
470
471
...
1,103
Page 470 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok