spot_img
spot_img

Author: Editor Rata

රන්ජන් රාමනායක නිදහස් ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට කඩිනමින් කටයුතු කරන්න යැයි රනිල් වික්‍රමසිංහ අධිකරණ...

දරු සෙනහසක තරම කියා දුන් අලි අම්මයි පැටියයි (සංවේදී වීඩියෝ දර්ශන)

වළක වැටී ඉන් ගොඩ ඒමට නොහැකිව හිරවුණු තම පැටවා බේරාගත නොහැකි වූ අලි අම්මාගේ හදවත නැවතී මියයමින් සිටියාය. වනජීවී නිලධාරීන් ද තවත් බොහෝ...

ෂෙඩ්වලට හමුදාව අවශ්‍ය බව ඉන්ධන හල් හිමියෝ කියති

ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන ලැබෙන අවස්ථාවේ දී ඉන්ධන පිරිවුම්හල් අසළට හමුදා ආරක්ෂාව අවශ්‍ය බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති කුමාර රාජපක්ෂ මාධ්‍ය...

තත්වය ඉක්මණින් සමනය විය යුතුයැයි IMF කියයි

ශ්‍රී ලංකාවේ තත්වය සමීපපව නිරීක්ෂණය කරමින් සිටි බවත්, ඉහළ මට්ටමේ සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

දිය නෑ දරුවා කිඹුලාට ගොදුරු වෙයි

සිය මවත්, පියාත් සමඟ වැවක දිය නාමින් සිටි වයස අවුුරුදු 07ක දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කඹුක්කඳන්වල පදිංචි චනුත්...

ජනාධිපති ධූරයට තුන් කොන් සටනක්

බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපිතවරයාගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට මේ වනවිට තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේ වනවිට...

රටපුරා යළි කොරෝනා පැතිරෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. කොරෝනා වසංගතය පාලනය වීමෙන් පසු පසුගිය මාසය දක්වා දෛනිකව වාර්තාවන සමස්ත කොරෝනා...

සියලු පාසල් 21 වැනි දා ආරම්භ කරයි

රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් සියල්ල ලබන බ්‍රහස්පතින්දා (21) නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. දැනට පවතින ඉන්ධන...

රාජපක්ෂවරු ඩුබායි පනින්නේ ඇයි? පැන්ඩොරා කතා ඇත්ත නිසා ද ?

ජනතා උද්ඝෝෂණ අනුව ශ්‍රී ලංකාවෙන් පළායාමට සිදුවූ ගෝඨාභය රාජපක්ෂ සිය අවසන් ගමනාන්තය ලෙස දැනට තෝරානෙ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බව වාර්තා වේ. දැනට...

රනිල්ගේ දිවුරුම් දීම සිදුවෙයි

අග්‍ර්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (15) වැඩබලන ජනාධිපතිවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තුව හෙට (16) උදෑසන 10.00ට රැස්වන අතර එහි දී කතානායකවරයා විසින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අද (14) පැවැති...

දේශපාලන චෙස් ක්‍රීඩාවෙන් මානවම්ම කුමාරයා පැරද වූ රනිල්

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා වැඩිම වෙහෙසක් ගත් පුද්ගයා ලෙස ඉතිහාසයේ සඳහහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 659 දී “දාඨෝපතිස්ස” නමින් රාජ්‍යත්වයට පත් වූ...

Recent articles

spot_img
error: Content is protected !!