spot_img
spot_img

Author: Editor Rata

උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

රනිල් වික්‍රමසිංංහ අගැමතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (13) කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළ උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

“රනිල්-ගෝඨා ගිය පාරේම නව ජනපතිට හා අගමැතිට යන්න වෙනවා” – මහබැංකු අධිපති කියයි

අලුතෙන් පත්වන ජනාධිපති සහ අගමැතිවරයා කවුරුන් වුව ද ඔවුන් දෙදෙනාටත් සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ ආකාරයෙන් ම...

ගෝඨාභය ඉල්ලා අස්වීමක් දීලා නෑ

ජනාධිපති ගෝඨාභබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ තමන් 13 වැනි දා (එනම් අද) සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර මාලදිවයිනට හොර රහසේ ම ගිය...

අරගල බිමේ ගැටුමකින් සිව් දෙනකු රෝහලට

ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලභූමියේ ඊයේ (12) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස...

මහරගම දී පොලිසිය ජනතාවට පහරදෙන අයුරු (වීඩියෝ දර්ශන)

මහරගම IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිම්වල රැඳී සිටි සාමාන්‍ය ජනතාවට එතැනට පැමිණි පොලිස් නිලධාරියකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් පළකර ඇත. https://twitter.com/i/status/1546911059923304448

ගෝඨාභයගේ මීළඟ පිම්ම කොතැනට ද ?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 යානයකින් අද (13) අලුයම 2.50ට මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගිය ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා...

ගෝඨාභයට රටින් පිටවීමට ගුවන් හමුදා යානයක් ලැබුණු හැටි මෙන්න

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටින් පිට වී මාලදියින දක්වා යාම සඳහා ගුවන් හමුදා යානයක් ලබාදුන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව යැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ...

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලට

ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (12) රාත්‍රියේ දී  මෙම වෙඩි තැබීම සිදුව ඇත. නිවසක පැවැති සාදයක්...

මාලදිවයිනට ගිය ගෝඨාභය ආරක්ෂිත තැනකට යන වීඩියෝවක්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 3.00ට පමණ මාලේ ගුවන් තොටුපොළට ළඟා වී තිබිණි. ඔහු ඉන් අනතුරුව මාලේ ගුවන් තොටුපොළේ...

කරාපිටිය රෝහලට බල්ලෝ අරක් ගනිති. අධ්‍යක්ෂ කාමරයේත්, සායන වලත් හපාකන බල්ලෝ

කරාපිටිය ශික්ෂණ රෝහලේ අයාලේ යන සුනඛයන් එහි පැමිණෙන ජනතාව සපා කන බවට චෝදනා එල්ල වී තිබේ. පසුගිය 10 වැනි දා රෝහල්ගත වූ සිය මව...

ගොඨාභය මාලදිවයිනට පැන ගනී

මහජනතාවගේ විරෝධය හමුවේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලදිවයිනට පලාගොස් තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 35 යානයකින්...

අරගලයේ පාපොච්ඡාරණය – කිරි කලයට ගොම වැටුණා ද ?

මම ඇත්තටම අරගලයට උදව් කළා ද ? මම වසර 14ක් තිස්සේ රාජපක්ෂ මතවාදය ලංකාවෙන් අතුගා දැමිය යුතුයැයි කියන ස්ථාවරයේ අවංකව බැනුම් අසමින් වැඩ කළ කෙනෙක්...

Recent articles

spot_img
error: Content is protected !!