Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
උද්ඝෝෂණයට ගිය අයෙක් මියයයි
පුවත්
July 13, 2022
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (13) උද්ඝෝෂණය විසරුවාහැරීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමේ දී තුවාල ලැබූ කුරුණෑගල දළදාගම පදිංචි 28ක තරුණයෙක් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග...
කතානායක නිලනිවස අසළ කඳුළ ගෑස් ප්‍රහාරයක්
පුවත්
July 13, 2022
පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ කතානායක නිල නිවස අසළට රැස්වූ අරගලකරුවන් පිරිසක් විසුරුවාහැරීම සඳහා පොලිසිය මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
ගොඨා යළි යවන්න, මාලදිවයිනේ උද්ඝෝෂණ
පුවත්
July 13, 2022
ගෝඨාභය රාජපක්ෂට විරෝධය දක්වමින් මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් මාලදිවයිනේ ජජනාධිපති ඊබ්‍රහිම් සෝලිස්ගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ...
කතානායක පක්ෂ නායකයන් කැඳවයි. ජනපති අද ඉල්ලා අස්වනවාලු
පුවත්
July 13, 2022
කතානායකවරයා විසින් අද (13) සවස 5.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද දිනය තුළ සිය ඉල්ලා...
තත්වය පාලනයට හමුදාවලට පූර්ණ බලතල දෙයි
පුවත්
July 13, 2022
වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ දැනට රටේ උද්ගත වී ඇත්තේ පැසිස්ට් වාදී කැරැල්ලක් බවත්, එය මර්ධන කර සාමය ආරක්ෂා කිරීම...
අගමැති ලේකම් කාර්යාලයත් අරගලකරුවෝ අල්ලාගනිති
පුවත්
July 13, 2022
කොළඹ මල් පාරේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මීට සුළු වේලාවකට පෙර අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇත. වැඩබලන ජනාධිපතිධූරයේ කටයුතු කරන අගමැති රනිල්...
තුවාල ලැබූ STF සෙබළකුට අරගලකරුවෝ උදව් කරති
පුවත්
July 13, 2022
අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවාහැරීමේ නිරත වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු තුවාල ලැබූ අවස්ථාවක ඔහුට අරගලකරුවන් විසින් උදව්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය...
ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අල්ලාගනී
පුවත්
July 13, 2022
ජාතික රූපාවාහිනියට ඇතුළු වූ අරගලකරුවන් පිිරිසක් එහි මැදිරියට ඇතුළු වී විශේෂ ප්‍රවෘත්තියක් විකාශ්‍ය කරමින් ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගත් බව විකාශය කළේය. මේ වනවිට...
ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වී නෑ. වැඩ බලන ජනාධිපති රනිල්
පුවත්
July 13, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාවේ 37.1 වගන්තිය අනුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන...
ඇඳිරිනීතිය තිබුණත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වෙයි
පුවත්
July 13, 2022
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුව ද අද (13) සාමාන්‍ය පරිදි දුමර්ය ධාවන කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹට පැමිණි මගීන් යළි නිවෙස් බලා යනතුරු...
ආරක්ෂක බල ඇණි විරෝධතා කරුවන් සිටින දෙසට දිව යයි
පුවත්
July 13, 2022
අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අගමැති රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත්වන්න යැයි බලකරමින් පැවැත්වෙන උද්ඝෝෂණ දෙසට මේ වනවිට තවත් ආරක්ෂක බලඇණි වේගයෙන් ගමන් කරමින් සිටින දර්ශන නිකුත්...
රට පුරා හදිසි නීතිය. බස්නාහිරට ඇඳිරිනීතිය
පුවත්
July 13, 2022
වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරන්න යැයි අගමැති රනිල් ව්‍රික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති අතර මේ මොහොතේ...
1
...
474
475
476
...
1,085
Page 475 of 1,085
Recent articles
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok