Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
දුම්රිය ප්රවේශ පත්ර අදත් නෑ
පුවත්
July 24, 2022
දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්ය ප්රවේශ පත්ර නිකුත් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ප්රවේශ පත්ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට අද (24) දිනයේ දුමරිය මගීන්ට අවස්ථාවව ලැබී තිබේ. එමෙන්...
උදරයෙන් මතු වූ මැණික් ඉල්ලම
පුවත්
July 24, 2022
කොළඹ සිට මැණික් තොගයක් සිය උදරයේ සඟවාගෙන ගිය පුද්ගලයකු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය පවසයි. ඉන්දීය පොලිසිය පවසන්නේ ඔහුගේ අදරයේ තිබ...
සර්ව පාක්ෂික ආණ්ඩුවට සැළැස්ම මෙන්න. සෑම පක්ෂයකටම ඇමති ධූර බෙදයි
පුවත්
July 24, 2022
පාර්ලිමෙන්තුව නියෝජනය කරන සෑඹ පක්ෂයක් සමඟ ම සාකච්ඡා කර නිශ්චිත කාල රාමුවක් තුළ සැළසුම් සහගත වැඩපිඵිළිවෙලකට එකඟ වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටත් සෑම පක්ෂයකට...
සියලු ෂෙඩ්වලට QR ක්රමය
පුවත්
July 24, 2022
ජාතික ඉන්ධන බලපත්රය (QR) අනව ඉන්ධන නිකුත් කිරීම රට පුරා අත්හදා බැලීම සාර්ථක බවයි. ඒ අනුව ඉතාමත් ඉක්මණින් එම ක්රමයට ඉන්ධන ලබා දීම සියලු...
වඳුරු උණ පැතිරෙයි. සෞඛ්ය හදිසි තත්වයක්
පුවත්
July 23, 2022
වඳුරු උණ වසංගතයක් බවට පත් වී ලෝකය පුරාම පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ගෝලීය සෞඛ්ය හදිසි අවස්ථාවක් ප්රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය කටයුතු කර තිබේ. ලෝක සෞඛ්ය...
කෝච්චි ටිකට් නෑ
පුවත්
July 23, 2022
දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) සවස 6.00 සිට සාමාන්ය ප්රවේශ පත්ර නිකුත්කිරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව එම...
කැති ප්රහාරයකින් ස්ථානාධිපති ඇතුළු දෙදෙනකුට බරපතල තුවාල. සැකකරුට වෙඩි
පුවත්
July 23, 2022
පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය පොලිස් නිලධාරීන් සහ තවත් පුද්ගලයකු අතර ඇති වූ ගැටුමකින් පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට...
රනිල්ගෙන් ඇමෙරිකානු තානාපතිට පාඩමක්
පුවත්
July 23, 2022
ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පුද්ගලයන් පොලිස් සහ හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්රශ්න කළ විදෙස් තානාපතිවරුන්ට ජනාධිපති රනිල් වික්රමසිංහ කරුණු...
බවුසරයක් පෙරැළී පාර දිගේ පෙට්රල් පෝළිම් හැදෙයි
පුවත්
July 23, 2022
මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්ද ප්රදේශයේ අද (23) දහවල් පෙට්රල් තොගයක් රැගෙ යමින් තිබූ බවුසරයක් පෙරැළී ගොස් ඇතැයි පොලිසිය කියයි. මුතුරාවෙල ඉන්දන බෙදාහැරීමේ මධ්යස්ථානයෙන් පෙට්රල්...
ගාලු මුවදොර අලුයම ප්රහාරය ගැන පොලිසියේ මාධ්ය සාකච්ඡාව (සජීවී)
පුවත්
July 23, 2022
https://youtu.be/rKYIgKnA3Eo
සියලු පාසල් සඳුදා සිට ආරම්භ කරයි
පුවත්
July 23, 2022
රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් 25 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි. එලෙස පාසල් විවෘත...
ගාල්ලේ පුද්ගලික බස් වර්ජනයක්. මගින් දැඩි අසීරුතාවක
පුවත්
July 23, 2022
ගාල්ලේ සියලු පුද්ගලික බස් රථ අද (23) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ හේතුවෙන් බස් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පුද්ගලික බස් රථ සඳහා ගාල්ල...
1
...
476
477
478
...
1,103
Page 477 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok