Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
පා පුවරුවේ ගිය දෙදෙනකු මරුට. බසය ගිනි තබා විනාශ කරයි
පුවත්
July 11, 2022
ගම්පොළ, පුස්සැල්ලාව මාර්ගයේ කාච්චමලේ වීඩන් ප්‍රදේශයේ දී බසයක පාපුවරුවේ ගමන්ගත් දෙදෙනකු මියයාමත් සමඟ බස් රථයට ද ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ගිනි...
“ගිනි තිබ්බේ අපට තිබුණු එකම ගේ. මගේ පොත් සියල්ල විනාශ වුණා” අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ සහිතයි)
පුවත්
July 11, 2022
මම අගමැති කම භාර ගත්තේ ආර්ථිකය ගෙනයන්න බැරි අවස්ථාවක. ජනතාව දුක්විදින ජීවන විදයම වැඩිවෙන, රැකියාව අහිමිවෙන අවස්ථාවක ඉන්ධන නැතිව විදේශ විනිමය නැතිවුණු මීට ඉස්සෙල්ලා...
රට ගොඩනැගිම සිහිනයක් ම වෙයි ?
පුවත්
July 11, 2022
මේ දිනවල විවිධ පාර්ශව නොඑක් කතා කියයි. මේ එවැනි කතාවලින් කිහිපයක් පමණි සාමාන්‍ය ජනතාව - අපිට නිදහසේ කාලා ඇඳලා ජීවත් වෙන්න ඕනේ. පෙට්‍රල්, ගෑස් ඕනේ....
ජනපති අගමැති සිහින දකින මැති ඇමැතිවරු මෙන්න
පුවත්
July 11, 2022
පාර්ලිමේන්තුව ලබන 13 වැනි දා රැස්වීමටත් එදින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසු නව ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීමටත් පක්ෂ නායකවරු තීරණය කර ඇත. මේ හේතුවෙන්...
රට බාරගැනීමට සූදානම් යැයි සජිත් කියයි
පුවත්
July 11, 2022
රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබාදීමට විපක්ෂයේ අපි සූදානම් යැයි විිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අරගලකරුවන් කොළඹ නගරය වට කරද්දී හදිසියේම රෝගාතුරව රෝහල්ගත කෙරුණු විපක්ෂ...
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් පොලිස් ලොක්කාගේ වැඩ තහනම්
පුවත්
July 11, 2022
සිරස මාධ්‍යවේදීන්ට පසුගිය 09 වැනි දා අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළ දී පහර දීමේ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සේවය තාවකාලිකව අත්හිටවා ඇතැයි පොලිස්...
කැබිනට් මණ්ඩලය ම ඉවත්වන බව කියයි
පුවත්
July 11, 2022
කැබිනට් අමාත්‍යවරු සියලු දෙනා තමන් දැනට දරන අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. ඔහු කියා සිටින්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම...
පෙට්‍රල් නැතිවීමෙන් දකුණේ ජීවිත දෙකක් අහිමිවෙයි
පුවත්
July 11, 2022
යතුරුපැදිවල පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් නොසිතූ මොහොතක සිදුවූ පුද්ගල මරණ දෙකක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇති එක් අයකු ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...
කතානායකට, ජනපති ආරක්ෂාව ලැබෙයි
පුවත්
July 11, 2022
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන දිවුරුම්දීමට නියමිතව ඇති බැවින් කතානායක නිල නිවසේ ආරක්ෂාව දැඩි කර ඇත. ඒ සඳහා පොලිස්...
පැතුම් නිශ්ශංකට කොරෝනා
පුවත්
July 11, 2022
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්ත ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනන පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ. අද (11) උදෑසන...
ගෑස් මිල තවත් වැඩි වෙයි
පුවත්
July 11, 2022
ගෑස් මිල තවත් වැඩි වෙයි. ලිට්‍රෝ සමාගම අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50.00කින් ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම්...
ගෝඨාභය ඉල්ලා අස්වන බව ස්ථිරයි
පුවත්
July 11, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ස්ථිර වශයෙන් ම ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද නිල වශයෙන් දැනුම් දී ඇතැයි...
1
...
478
479
480
...
1,085
Page 479 of 1,085
Recent articles
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok