spot_img
spot_img

Author: Editor Rata

සඳ මත ජලය ඇති බව විද්‍යාඥයෝ කියති

සඳ මත ජලය පවතින බව චීන විද්‍යාඥයන් පර්යේෂණ දත්ත විශ්ලේෂණය කරමින් පෙන්වාදෙයි. ඔවුන් පවසන්නේ Changze – 5 යානයෙන් ලබාගත් පාෂාණවල ජලය පැවතීමට හැකි බව...

ගාල්ලේ පිරවුම්හළක පෝළිමේ, යතුරුපැදියක් ගැටී තරුණයෙක් මරුට

ගාල්ල, අම්බලන්වත්ත ඉන්ධන පිරවුම්හළ ඉදිපිට පෝළිමේ නවතා තිබූ ත්‍රී රෝද රථයක අද (24) අලුයම යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තොටගොඩ...

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ පිරිසක් අල්ලයි

නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ ගනිමින් සිටි 35 දෙනකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත. මෙම පිරිස අතර වයස අවුරුදු 06 සිට...

රණවිරු ගාය උසාවියට ම යයි

රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන්වරයා ඇපම මුදාහැරීමට වරකාපොළ මහේස්ත්‍රාත් නියෝග කර තිබේ. වරකාපොළ ඉන්ධන පිරවුම්හළක දී එම ලුතිනන්වරයා...

තෙල් පෝළිම පැන්න මැරයන්ට කාන්තාවෝ එළව එළවා පහර දෙති

ගලේවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ මකුළුගස්වැව ඉන්ධන පිරවුම්හළට පැමිණ පෝළිම් නොතකා ඉන්ධන ලබාගැනීමට තැත්කළ මැරයන්ට කාන්තාවන් එකතු වී පහර දී පන්නා දමා තිබේ. මේ ඉන්ධන...

අවුන් සාන් සුචී, නිවාස අඩස්සියේ සිට සිර මැදිරියකට

මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සූචී නිවාස අඩස්සියේ සිට අගනුවර බන්ධනාගාරයක හුදකලා සිර කුටියකට මාරුකර තිබේ. 77 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී සූචී 2021 පෙබරවාරි...

මාස භාගයක් ම ගෑස් නැතිව ජීවත් වෙන්න. ආගමික, දේශපාලනික ජාවාරමුන් ජනතාව අමාරුවේ දාලා

නැවත ගෑස් ලැබෙන්නේ ජූලි මස 05 වැනි දායින් පසුව බවත් ඇතැම් විට එය ජූලි 12 වැනි දා දක්වා ප්‍රමාද විය හැකි බවත් ලිට්‍රෝ සමාගම...

ගාල්ලේ ඉන්ධන පෝළිම් හැදූ ගුරුවරයාට, මරණ තර්ජන

විභාග ඇගයීම් කටයුතු සඳහා සහභාගීවන ගුරුවරුන්ට අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සළකා ඉන්ධන ලබා දෙද්දී ගුරුවරුන් රැඳී සිටි පෝළිම නිසි පරිදි සකස් කළා යැයි කියමින් ගුරුවරයකුට...

කොටස් වෙළෙඳ ප‍ොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (22) දිනයේ ගනුදෙනු 9,734 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,102ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43කින් ඉහළ...

ඉන්ධන මිල යළි වැඩිවෙයි. ලීටරයක් 500 ඉක්මයි

ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි. මිල සූත්‍රය අනුව මෙලෙස ඉන්ධන මිල ඉහළ...

‍හිටපු ජනපතිට එරෙහි රතන හිමිගෙන් CIDයට පැමිණිල්ලක්

රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයනේ වරදකරු වූ පුද්ගලයකුට සමාවදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තම නමද සඳහන් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අපරාධ...

CID සහ ගුවන් හමුදාව මාධ්‍ය නිදහසට අත තියයි. තරිඳුගේ නාලිකාව ප්‍රශ්නයක්ලු

මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර ප්‍රකාශයක් ලබාගැනීමට යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ. එහි...

Recent articles

spot_img
error: Content is protected !!