Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි
පුවත්
June 22, 2022
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව පසුගිය 2020 වර්ෂයේදී සහ 2021 වර්ෂයේ දී පමණක් විවිධ දීමනා ලෙස රුපියල් කෝටි 367ක්...
භූමිකම්පාවෙන් මරණ ගණන 1,000 ඉක්මවයි
පුවත්
June 22, 2022
ඇෆ්ගනිස්තානයේ අද (22) ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුෂ්කර කඳුකර ගම්මානවලින් නිවැරදි තොරතුරු ලැබෙන විට...
ExpoLanka කොටස් හිමියන්ට ලාභාංශ බෙදයි
පුවත්
June 22, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 9,771 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 690ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 9.8කින් ඉහළ...
ඔබේ වාහනයේ අංකය අනුව ඉන්ධන ලැබෙන දිනය මෙන්න
පුවත්
June 22, 2022
අත්‍යාවශ්‍ය සේවාවලට අයත් නොවවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට සතියේ දින වෙන්කර තිබේ. එ අනුව අංක තහඩුවේ අවසාන...
මහින්දයේ විදුහල්පති වෙනුවෙන්, මාධ්‍යයට තර්ජනය කරන චණ්ඩි ගැන පොලිසියට පැමිණිලි
පුවත්
June 22, 2022
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධනට එරෙහිව ලියන්නේ නම් මරා දමන බවට අද (22) දහවල් rata.lk වෙබ් අඩවියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබිණි. තමන් වලස්මුල්ලේ චමින්ද...
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ බැංකුවක් නඩු මගට බසී
පුවත්
June 22, 2022
ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැරීම කර ඇත්තේ සැළසුම් සහගතව බව චෝදනා කරමින් ඇමෙරිකාවේ හැමිල්ටන් සංචිත බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර...
ඇෆ්ගනිස්ථායේ භූමි කම්පාවකින් 280ක් මරුට
පුවත්
June 22, 2022
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රභල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 280දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නැගෙනහිර පක්ටිකා පළාතේ නිවාස බොහොමයක්, සුන්බුන් බවට...
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට නිවාඩු ලබාදීමේ තීරණයක්
පුවත්
June 22, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අදාළ ගුරුවරුන්ට පැමිණීමේ දුෂ්කරතා ඇති වී තිබෙන බැවින් 24 වැනි දා දක්වා ඇගයීම්...
ඩොලර් කෝටි 13.2 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය අපතේ යවලා. කරපු එකම දේ ලොක්කන් සැප විඳීම පමණයි
පුවත්
June 22, 2022
ඩොලර් මිලියන ගණනක් ආධාර වශයෙන් ලැබුණු කෘෂි ව්‍යාපෘති 07කින් කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු ඵලදායීතාවක් අත්පත් කරගෙන නැතැයි ද එම මුදල් ලබාදුන් රටවල් නැවත මුදල් ගෙන්වාගැනීමේ...
ධම්මික පෙරේරා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි
පුවත්
June 22, 2022
ශ්‍රී ලංකාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා අද (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරිපිට දිවුරුම් දුන්නේය. බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුව...
ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව සනාථ කරමින් වසර 30කට පසු ලැබූ වාර්තාගත ජයක්
ක්‍රීඩා
June 22, 2022
අවසන් පන්දුවේ දී හදවත නතරවන තරමට ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වූ තරඟයක් ලකුණු 04කින් ජයගනිමින් වසර 30කට පසු සිය මව්බිමේ දී එක්දින තරඟාවලියකින් ඕස්ට්‍රේලියානුවන් පරාජයට පත්කිරීමට...
බ්‍රිතාන්‍යයේ දැවැන්ත දුම්රිය වර්ජනයක්
පුවත්
June 21, 2022
බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන දැවැන්ත දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ පුද්ගලයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙය "නූතන ඉතිහාසයේ විශාලතම දුම්රිය වර්ජනය" ලෙස හඳුන්වනු ලබන...
1
...
503
504
505
...
1,086
Page 504 of 1,086
Recent articles
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok