Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
ඖෂධ පෝළිම් ඇති නොවීමට නම් කළ යුතු දේ
පුවත්
June 21, 2022
අද වෙනකොට පෙට්‍රල්,ඩීසල් සහ භූමිතෙල් දවස් ගානක පෝලිමක ඉඳලා හරි ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.හැබැයි ගෑස්වල තත්ත්වය මීට වඩා වෙනස්. ගෑස් සමාගම්වල බලධාරීන් කියන විදිහට...
මැනිං වෙළෙඳ සැළේ වෙඩි තැබීමකින් පුද්ගලයකේ මරුට
පුවත්
June 21, 2022
පෑලියගොඩ මැනිං වෙළෙඳ සැළේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන ඒ. ප්‍රදීප් නමැති අයෙකි වෙඩි තැබූ පුද්ගලයා සොයා...
ඝාතකයකුට ජනාධිපති සමාව දෙන්න රතනහිමි කෝටි ගණනක් ගත්තා ද ? හිටපු ජනපති කියූ රහස
පුවත්
June 21, 2022
රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාව ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පූජ්‍ය අතරලියේ රතන...
ගෘහ සේවයට යා හැකි වයස් සීමාව පහළට ගනී
පුවත්
June 21, 2022
ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට්...
ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ජනමතවිචාරණයකට යා යුතුයි
පුවත්
June 21, 2022
අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශොධන කෙටුම්පත අනුමත කර ඇතත්, එහි වගන්ති කිහිපයක් දැනට පවතින ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය විශේෂ බහුතරයකින් සහ...
21 පාර්ලිමේන්තුවට ගෙනෙද්දී, සජිත් සහ අනුර පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි
පුවත්
June 21, 2022
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඊයේ (20) ලැබුණු අතර අද (21) පාර්ලමේන්තුව රැස්වූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය සහ ජාතික ජන...
ලංකා වතු සේවා සංගමයට නව නායකයෝ පත්වෙති
පුවත්
June 21, 2022
ලංකා වතු සේවා සංගමයේ නව සභාපතිවරයා ලෙස නිශාන්ත වන්නිආරච්චි පත්ව සිටියි. ඔහු මෙම තනතුරට පත්වූයේ ලංකා වතු සේවා සංගමයේ 24 වැනි ද්විවාර්ෂික සම්මේලනයේ දී එහි...
JAT මූලික කොටස් නිකුතු අපේක්ෂාවන් සපුරාලමින් මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි.
පුවත්
June 21, 2022
• මූලික කොටස් නිකුතු අපේක්ෂා සපුරාලමින් බදු පසු ආදායම රුපියල් බිලියන 1.211 දක්වා දෙගුණයකින් වර්ධනය කරගනී. • ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66% කින්ද, දළ...
Viber විනෝදාශ්වාදය සඳහා mgames chatbot එළිදක්වයි
පුවත්
June 21, 2022
Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත. ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්‍රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්‍රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්‍රීඩා කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන අතර ක්‍රීඩා කිරීමට පහසු මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්‍රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත. “විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්‍රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි."අපි Viber තුළින් හුදෙක් ක්‍රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්‍ය වන්නේ මේ හරහා Hypercasual ක්‍රීඩකයින්ගේ ප්‍රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්‍රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්‍රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.'' ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (WordMasters) සහ ත්‍රාසය සොයන ඇඩ්‍රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්‍රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම
21ට කැබිනට් අනුමැතිය ලැබෙයි
පුවත්
June 20, 2022
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අද (20) සවස රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. අධිකරණ බන්ධනාගාර...
අරගලකරුවන් 21 දෙනාට ඇප ලැබෙයි
පුවත්
June 20, 2022
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රවේශවන සියලු මාර්ග අද (20) උදෑසන අවහිර කරමින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...
ආබාධයට ලක් වූ කුසල් මෙන්ඩිස්ට සිදුවන දේ
ක්‍රීඩා
June 20, 2022
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (19) පැවැති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ආබාධයට ගොදුරු වූ කුසල් මෙන්ඩිස් හෙට (21) පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන...
1
...
504
505
506
...
1,086
Page 505 of 1,086
Recent articles
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok