Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු මන්ත්‍රීධූරයේ දිවුරන්නේ නෑ
පුවත්
June 20, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු තන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් නොදන බව ධම්මික...
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාරයක්. සාකච්ඡාවකට ස්වදේශ ඇමතිනියත් එයි
පුවත්
June 20, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ...
IMF සාකච්ඡාවටත් බාධා සිදුවුණැයි කියමින් කොළඹ අරගලකරුවන් 21ක් අත්අඩංගුවට
පුවත්
June 20, 2022
මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් අද (20) උදෑසන උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත්...
#GoHomeGota හැදූ අනුරුද්ධ බණ්ඩාර නැවත අත්අඩංගුවට ගනී
පුවත්
June 20, 2022
ගාලු මුවදොර පිපටිය අසළ අද (20) ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී දර්ශන විකාශය කරමින් සිටි අනුරුද්ධ බණ්ඩාර පොලිසිය විසින් අත්අඩංගුවට...
මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා
පුවත්
June 20, 2022
මොරවක නගරයේ පිහිටි මත්පැන් අළෙවි සැළක් ඊයේ (19) රාත්‍රී ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. එහි පිටුපස දොරකින් ඇතුළු වූ කිසියම් පිරිසක් මත්පැන් අළෙවි සැළ...
අරගලකරුවෝ “ශෝක දිනයක්” සමරද්දී ආණ්ඩුව ප්‍රහාරයකට සූදානම් වෙයි
පුවත් විශේෂ
June 20, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වනවිට දැඩි රැකවල් යොදා තිබෙන ආකාරයක් දක්නට ලැබේ. අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය අදට යෙදී ඇති අතර...
IMF නියෝජිතයෝ පැමිණි වහාම අගමැති හමුවෙති
පුවත්
June 20, 2022
ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය...
තෙල් නොදී සෞඛ්‍ය සේවකයන්ට ගහල පන්නයි ද ? ගාල්ලේ ඉන්ධන අර්බුදයක්
පුවත්
June 20, 2022
ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හළේ ගැටලුකාරී තත්වයක් මතුව තිබේ. ඊයේ (19) රාත්‍රී පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් දිගැති පෝළිමක් ඉතිිරිව තිබිය දී ම ඉන්ධන බෙදාහැරීම නතර කෙරිණි....
“මම දරුවන්ට කොස්සෙන් ගැහුවේ නෑ. කොස්ස පුරුදු කළා.” ගාල්ලේ ගුරුවරිය කියයි
පුවත්
June 20, 2022
ගාල්ල, ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් අපි පසුගිය දා අනාවරණය කළෙමු. එම ලිපිය මෙතැනින්. එම අනාවරණයෙන් පසු විද්‍යාලයේ විදුහල්පතිවරයා...
කැබිනට් රැස්වීමට පෙර, ජනාධිපති පොහොට්ටු මන්ත්‍රීන් හමුවෙයි
පුවත්
June 20, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඉන්ධන අර්බුදය හමුවේ රට...
ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි. ආරක්ෂාව තර කෙරේ
පුවත්
June 20, 2022
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (20) රාත්‍රී උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි. අද (20) සිට ගෝඨාගෝ ගම අරගලයේ දෙවැනි අදියර නව ජවයකින් ආරම්භකරන බවට ප්‍රචාරය...
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් ලබයි
ක්‍රීඩා
June 20, 2022
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ අගනා වටිනා ශතකයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී...
1
...
505
506
507
...
1,086
Page 506 of 1,086
Recent articles
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok