Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
නීති විරෝධී ඇඳිරිනීතිය, පොලිස්පති ම ඉවත්කරගනී
පුවත්
July 9, 2022
තමන් නොමැති බලතල ඇති බව ප්රකාශ කරමින් පොලිස්පතිවරයා විසින් දින නියමයක් නෙනාමැතිව බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් පතිවරයා විසින් ඊයේ රාත්රී 9.00 පැන...
ඉන්ධන පිරවුම්හළක් ගිනි ගනී
පුවත්
July 9, 2022
හසළක ප්රදේශයේ ඉන්ධන පිරවුම්හළක ඊයේ (09) රාත්රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ඉන්ධන හළේ ඇති කාර්යාල ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන තිබූ අතර ගින්නට හේතුව අනාවරණය...
ගාල්ල දුම්රිය ස්ථානය උණුසුම් වෙයි. දුම්රිය නැතිනම් ටෙස්ට් තරඟය නෑ
පුවත්
July 9, 2022
ගාල්ල දුම්රිය ස්ථානයේ අද (09) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. දුම්රියෙන් කොළඹ යාමට මගී ජනතාව පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම...
සාමකාමීව උද්ඝෝණය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි
පුවත්
July 8, 2022
ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් සාමකාමී උද්ඝෝෂණයේ නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් එය මූලික මිනිස් අයිතිවාසිකමක් බවත් නිදහස් මාධ්ය ව්යාපාරය...
ඇඳිරිනීතිය පැනවීම නීති විරෝධී බව නීතිඥ සංගමය පවසයි
පුවත්
July 8, 2022
පොලිස්පතිවරයා විසින් කොළඹ ප්රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බවට කරන ලද නිවේදනය නීති විරෝධී බවත් පොලිස් ආඥා පනතේ ඒ සඳහා කිසිදු බලයක් නොමැති...
මන්ත්රීවරුන්ට නාවික හමුදාවෙන් සතියකට Full Tank දෙකක් ඉන්ධන
පුවත්
July 8, 2022
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 සඳහා මුදල් ගෙවීමේ පදනම මත නාවික හමුදාවෙන් ඉන්ධන සැපයීමට කටයුතු කර තිබේ. ඒ අනුව සෑම මන්ත්රීවරයකුගේ ම නම් කරන ලද වාහන දෙකකට...
කොළඹට පොලිස් ඇඳිරිනීතිය
පුවත්
July 8, 2022
බස්නාහිර පළාතේ පොලිස් කෙට්ඨාස කිහිපයකට අද (08) රාත්රී 9.00 සිට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. මීගමුව කොට්ඨාසය, කැලණිය කොට්ඨාසය, නුගේගොඩ කෙට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාසය,...
ජනාධිපති කියන කතාව ඇත්තක්ද ?
පුවත්
July 8, 2022
ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්යවශ්ය භාණ්ඩ 12 වැනිදා සිට අඛණ්ඩව ලබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බවට ජනාධිපති මාධ්ය ඒකකය නිවේදනයක් නිකුත් කර...
ෆාමසි හෙට දිනයේ වසා තැබේ
පුවත්
July 8, 2022
රජයට එරෙහි විරෝධයට සහය දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන සියලු ඖෂධ අළෙවි සැල් හෙට (09) දිනය පුරා වසා තබන බව...
තෙල් බෙදාහරින්නේ නැතැයි IOC කියයි
පුවත්
July 8, 2022
ඉදිරි දින දෙකේ දී IOC ඉන්ධන පිරවුම්හල් වෙත තෙල් බෙදා හැරීම් නොකරන බව ලංකා අයිඕසී සමාගම පවසයි. ලබන 11 වැනි දා යළි බෙදාහැරීම් ආරම්භ ...
“ජනාධිපති ඉල්ලා අස්වීමෙන් තොර විසඳුමක් නෑ” – ඩලස් ඇතුළු මන්ත්රීවරු පිරිසක් කියති
පුවත්
July 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒකාන්තයෙන් ම සිය ධූරයෙන් ඉවත්විය යුතුයැයි ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්රීවරු 47 දෙනකු තිරණය කර තිබේ. රටේ ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයා...
අරගලයට වැට බැඳ, ජනපති රකින්න හැදූ බුද්ධි වාර්තාවක් එළියට
පුවත්
July 8, 2022
අරගලකරුවන්ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම සඳහා කොළඹ යුද බලෙකොටුවක් බවට පරිවර්ථන කිරීමේ ආරක්ෂක සැළැස්මක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. කොළඹ මධ්යම කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධකාරී...
1
...
501
502
503
...
1,103
Page 502 of 1,103
Recent articles
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok