Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
විපක්ෂ නායක සජිත් රෝහල්ගත කරයි
පුවත්
July 9, 2022
විපක්ෂ නායක සජිත් ප්රේමදාස හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්රතිකාර ලබාගන්නා බව ඔහුගේ සමීපත ම ආරංචිමාර්ග සඳහන් කරයි. අද...
ඉදිරි සතියටත් පාසල් වසා දමයි
පුවත්
July 9, 2022
ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා කාලයේ දී ද රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පාසල් සියල්ල වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර...
ජනපති මන්දිරය අසළ දී අරගලකරුවකුගේ හිසට වෙඩි වදී
පුවත්
July 9, 2022
ජනාධිපති මන්දිරයට මේ වනවිට අරගලකරුවන් ඇතුළු වී සිටින අතර චැතම් වීදියේ සිටින එක් අරගලකරුවකුගේ හිසට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. ආරක්ෂක අංශ අහසට වෙඩි තබමින්...
විරෝධතාකරුවෝ ජනපති මැදුරට ඇතුළුවෙති
පුවත්
July 9, 2022
කොළඹ උද්ඝෝෂණයට ගිය විරෝධතා කරුවෝ මීට සුළු වේලාවකට පෙර කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ බව එහි සිටින මාධ්යවේදීහු කියති. නමුත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය...
කොටු පවුර මතට නැගුණු අරගලකරුවෝ, ජාත්යන්තරයේ අවධානය දිනාගනිති
පුවත්
July 9, 2022
පොලිස් බාධක පෙරළා දමමින් ගාලු කොටු පවුර මතට නැගී විරෝධතාවක නිරත වූ සිය ගණනක අරගලකරුවෝ මද වේලාවක් එහි රැඳී සිට යළි ගාලු නගරයට පිවිස...
සාමකාමී උද්ඝෝෂකයන්ට, පොලිසියෙන් එළව එළවා කඳුළු ගෑස් ප්රහාර (වීඩියෝ)
පුවත්
July 9, 2022
සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට කොළඹ දෙසට පැමිණෙමින් සිටි ජනතාවට පොලිසිය මේ වනවිට සෑම දෙසින් ම කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. කිසිදු දේපළකට...
ජනතා පරමාධිපත්යයට එරෙහිව, ආණ්ඩුව යුද්ධයකට සැරසෙයි ?
පුවත්
July 9, 2022
මේ වනවිට කොළඹ නගරයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව විශාල වශයෙන් කැඳවා ඇති අතර සෑම මාර්ගයක් ම අවහිර කර තිබේ. පොලිසිය ඊයේ...
ජයඝෝෂා නගමින් ගාල්ලෙන් අරගලයට ගිය විශේෂ දුම්රිය (වීඩියෝ සහිතයි)
පුවත්
July 9, 2022
ඉහළ නියෝගයකින් අද (09) උදෑසන කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රිය අවලංගු කර තිබුණ ද ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණි අරගලකරුවෝ දුම්රිය පරිපාලකයන් සමඟ වාද...
ලබන සතියේ නව ආණ්ඩුවක් පිහිටුවනවා යැයි වාසු කියයි. ප්රායෝගිකව එය කළ හැකි අයුරු මෙන්න
පුවත්
July 9, 2022
සර්ව පාක්ෂිික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්ය 113ක සරල බහුතරය තම කණ්ඩායම සතුව ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායමේ සාමාජික හිටපු...
අරගලකරුවෝ ගාල්ලේ දී ජය ගනී. විශේෂ දුම්රියකින් අරගලයට යති
පුවත්
July 9, 2022
ගාල්ලේ සිට කොළඹ බලා යාමට පැමිණි මගීන් සඳහා අද (09) මිට සුළු වේලාවකට පෙර විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ විය. කොළඹ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයට සහභාගි වීම...
රටේ නැති ගෑස් නිශ්චිත භාණ්ඩයක් වෙයි
පුවත්
July 9, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට මෙරට වෙළෙඳ පොළේ නැතත් ඊයේ (08) මධ්යම රාත්රිියේ සිට ක්රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර “නිශ්චිත භාණ්ඩ” යටතට එක්...
නීති විරෝධී ඇඳිරිනීතිය, පොලිස්පති ම ඉවත්කරගනී
පුවත්
July 9, 2022
තමන් නොමැති බලතල ඇති බව ප්රකාශ කරමින් පොලිස්පතිවරයා විසින් දින නියමයක් නෙනාමැතිව බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් පතිවරයා විසින් ඊයේ රාත්රී 9.00 පැන...
1
...
500
501
502
...
1,103
Page 501 of 1,103
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok