Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
ෂෙඩ් වසා සේවකයෝ ගෙදර යති. ජනතාව පෝළිම්වල රස්තියාදු වෙති
පුවත්
June 27, 2022
ඉන්ධන නොලැබීම හේතුවෙන් රට පුරා සිපෙට්කෝ සහ අයිඕසී පිරවුම්හල් රැසක් අද (27) වසා දමා ඇතැයි මාධ්‍යවේදීන් පවසයි. ඉන්ධන නොමැතිව පිරවුම්හල් වසා දමා සේකයන් නිවෙස්වලට ගොස්...
බස් ගාස්තු වැඩිවෙයි
පුවත්
June 27, 2022
ඉන්ධන මිල යළි ඉහළ යාම හේතුවෙන් ලබන ජූලි මස 01 වැනි දා සිට බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයේන හෙට (28) තීරණයක් ගැනීමට නියමිතය. හෙට දිනයේ...
දුම්රිය සේවාවත් අඩාල වෙයි ?
පුවත්
June 26, 2022
දුම්රිය ධාවනය අඩාල විය හැකියැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ අනිකුත් කාර්ය මණ්ඩලයට...
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට. දරුවකුටත් තුවාලයි
පුවත්
June 26, 2022
කැලණියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක සහ වයස අවුරුදු දෙකක දරුවකු තුවාල ලබා ඇතැය පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ පදිංචි 31...
ටෝකන් දී තෙල් පෝළිම් ගෙදර යවයි
පුවත්
June 26, 2022
තෙල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් ගැසී සිටින ජනතාවට ටෝකන් අංකයක් දී නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...
ත්‍රී රෝද රථ ගාස්තු තවත් ඉහළට
පුවත්
June 26, 2022
පෙට්‍රල් මිල ඉහළයාම හේතුවෙන් දෙවැනි කිලෝ මීටරය සඳහා අයකළ ගාස්තුව තවත් රුපියල් 10.00කින් ඉහළ දැමීමට සිදුවූ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්‍ගේ වෘත්තීය සමිතියේ...
හෙට පාසල් නිවාඩු. ග්‍රාමීය පාසල් සතියට දින තුනයි. නාගරික ළමයි නිවෙස්වල
පුවත්
June 26, 2022
පාසල් පැවැත්වීම පිළිබඳ නිවේදනය නැවත සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන සතියේ දී ඉන්ධන ලබාදීමට නොහැකි බව දන්වා...
ඉන්ධන ගැටලුවක් නිසා පොල්පිතිගම රෝහලේ කටයුතු අඩපණයි
පුවත්
June 26, 2022
රෝහල් කාර්ය මණ්ඩලලයට ඉන්ධන ලබාදීමට පොල්පිතිගම සමූපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හළෙන් රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා නොදුන් බව පවසමින් රෝහල් සේවකයෝ අද (26) සේවයෙන් ඉවත්ව...
රජයේ නිලධාරීන් ගෙදර නැවැත්වීමට, නව චක්‍රලේඛයක් නිකුත් කරයි
පුවත්
June 26, 2022
රජයේ කාර්යාල සඳහා නිලධාරීන් කැඳවීම තවදුරටත් සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න අද (26) නව චක්‍රලේඛයක්...
නිවසක ගින්නකින්, මවත් පියාත් මරුට. දියණියන් දෙදෙනාටත් අසාධ්‍යයි
පුවත්
June 26, 2022
කහතුඩුව, මාගම්මන ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (25) රාත්‍රී ඔවුන් පදිංචි නිවසේ කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර...
කරාපිටිය ඇතුලු ගාල්ලේ රෝහල් අකර්මන්‍ය වෙයි ? GMOA වෙතින් අනතුරු ඇඟවීමක්
පුවත්
June 26, 2022
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන අඟහරුවාදා සිට කරාපිටිය ශිකෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියුල රෝහල් සහ සෞඛ්‍ය ආයනයන්හි හදිසි සේවාවන්...
ගාලු වරායේ සංවර්ධනයට යැයි කියා කෝටි 42ක් අපතේ යවලා. ණය ආධාරත් නෑ
පුවත්
June 26, 2022
ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියක් අතරමග නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 42ක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. මෙය වැය...
1
...
499
500
501
...
1,086
Page 500 of 1,086
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok