Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
නඩු කටයුතුත් සීමා කරයි
පුවත්
June 27, 2022
අත්‍යාවශ්‍යම නඩු සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන්න යැයි අධිකරණ සේවා කොමිසම මගින් සියළු අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ. ඉන්ධන නෙනාමැතිවීම සහ පොදු ප්‍රවාහනයේ ඇති...
නාගරික පාසල් වසා දමයි. ග්‍රාමීය පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන්ට
පුවත්
June 27, 2022
කොළඹ කලාපය, අවට නගරවල සහ දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කයන් හි ප්‍රධාන නගරවල ඇති පාසල් ජූලි මස 10 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ....
සාමාන්‍ය ජනයාට, අද සිට ඉන්ධන නෑ
පුවත්
June 27, 2022
අත්‍යාවශ්‍ය සේවාවක් සිදු නොකරන කිසිම පුද්ගලයකුට අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලබා නොදීමට රජය තීරණයකර තිබේ. අද (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ...
ඉන්ධන සඳහා මුදල් ගෙවන්න දැන් සාකච්ඡා
පුවත්
June 27, 2022
ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු නියෝජිතයන් සහ තෙල් ආනයන සමාගම්වල නියෝජිතයන් අතර...
ශ්‍රී ලාංකික වයෝවෘද්ධ යුවළක් ඉන්දීය වෙරළේ සිහිසුන්ව සිටිය දී අත්අඩංගුවට
පුවත්
June 27, 2022
ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළේ සිහි නැතිව ඇද වැටී සිටි ශ්‍රී ලාංකීය වයෝවෘද්ධ යුවලක් අත්අඩංගුවට ගත් බව ධනුෂ්කොඩි පොලිසිය එරට මාධ්‍යවලට පවසා තිබේ. ඔවුන් දෙදෙනා අද (27)...
මහාචාර්ය හිමියෝ පොලිසියට බාරවෙති. නිවාස ගිනිතැබුවා යැයි අධිකරණයට ඉදිරිපත් කරයි
පුවත්
June 27, 2022
ඇමති නිවාස ගිනිතැබීමෙ සිද්ධියකට සැකපිට පොලිසිය සොයමින් සිටි මහාචාර්ය නැදලගමුවේ ධම්මජින්න හිමියන් ගම්පහ මූලස්ථාන පොලිසියට බාර වී ඇතැයි පොලිසිය පවසයි. පසුගිය මැයි 09 වැනි දා...
හූනියම් කළා යැයි, බෙල්ල කපා හිස රැගෙන ගිහින්
පුවත්
June 27, 2022
අකුරැස්ස තිබ්බොටුවාවේ පුද්ගලයකුගේ හිස කඳින් වෙනවන පරිදි කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. කඩුවකින් හිස කපා වෙන් වූ හිස ඝාතකයා විසින් රැගෙන ගොස් ඇතැයි...
නව කොරෝනා ප්‍රභේදයක් පැතිරෙයි
පුවත්
June 27, 2022
නව කොවිඩ් ප්‍රභේදයක් ලෝකය පුරා පැතිරීම ආරම්භ වී අතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි. ඔහු මේ...
රට ම Lockdown ? ඉන්ධන තොග අදින් අවසන්
පුවත්
June 27, 2022
තෙල් නොමැතිවීම හේතුවෙන් රට ම ස්වයංක්‍රීයව අඟුළුවැටෙන තත්වයකට පත්ව තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු කියා සටියේ දැනට රටෙහි ඇත්තේ පෙට්‍රල්ල මෙට්‍රික් ටොන් 1,100ක්...
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් නිලධාරීන්ට ඇප දෙනවාට නීතිපති විරුද්ධයි
පුවත්
June 27, 2022
රඹුක්කන වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණනයට දැනුම් දී තිබේ. කෑගල්ල හිටපු...
කඩේට ආ දැරිය අපයෝජනය කළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට
පුවත්
June 27, 2022
ගම් බෝතලයක් මිල දී ගැනීමට වෙළෙඳ සැළකට ගිය 11 හැවිරිදි දැරියක අපයෝජනය කළා යැයි සැකපිට ග්‍රාම නිලධාරීවරයුක අත්අඩංගුවට ගත් බව දේවාලේගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
තෙල් අර්බුදය විසඳන්න, ෂෙඩ් විදෙස් සමාගම්වලට
පුවත්
June 27, 2022
ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළ විවෘත කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ. සිපෙට්කෝ සහ ලංකා අයිඕසී සමාගමට අමතරව ලොව ඉන්ධන...
1
...
498
499
500
...
1,086
Page 499 of 1,086
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok