spot_img
spot_img

Author: Editor Rata

ට්විටර් පණිවුඩයක් සම්බන්දයෙන් ඉන්දියානු මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ වෙබ් අඩවියක සම කතෘ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සුබෙයිර් නැමැති AltNews...

ටෙක්සාස් හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 46ක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන්ට් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ අත්හැර දමා ගිය ලොරියක සිරවී සිටි අයගෙන් 46 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලොරියේ සිටි ළමුන් සිව්...

A 3ක් ගත් සිසුවාට, වසර 04කට පසු, අධිකරණයෙන් සරසවි වරම් දෙයි

උසස් පෙළ විභාගයේ දී ලබාගත හැකි ඉහළම සුදුසුකම වූ ඒ සාමාර්ථ 03ක් ලබාගත් සිසුවකුට විශ්වවිද්‍යාල වරම් අහිමිකිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභබාව ඇතුළු බලධාරීන් සිසුවකුගේ...

ගාල්ලේ ළමා නිවාසයකින් පැන ගිය දැරියන් දෙදෙනකු, මුහුදට පැනලා

ගාල්ලේ, බද්දේගම, හල්පාතොට ළමා නිවාසයේ රඳවා සිටි දැරියන් දෙදෙනකු එම ස්ථානයෙන් පැනගොස් මුහුදට පැනීමට සූදානම් වෙද්දී අවට සිටි පුද්ගලයන් විසින් බේරාගෙන පොලිසියට බාර දී...

කොළඹ ඇතුළු නගර රැසක් පාළුවට යයි

කොළඹ නගරයේ මාර්ග රැසක් අද (28) පාළු ස්ව‍භාවයක් ගෙන ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමට ගෙන ඇති තීරණයත් සමඟ...

විදුලි ගාස්තුව 500%කින් ඉහළ දැමීමට නිර්දේශ ලැබෙයි

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මේවනවිට ලැබී තිබේ. ඒ අනුව ගෘහස්ථ විදුලි පරිභෝජනය ඒකක 1-30ත් අතර රුපියල් 30.00ක් ලෙස පවතින මාසික...

දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි. කැබිනට් අනුමැතිය ලැබිලා

ඉන්ධන මිලෙහි වැඩිවීම සහ නඩත්තු සඳහා යන වියදම සළකා දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී...

පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්

බස් රථ ධාවනයෙන් ඉවත්කරගන්නා බව බස් සංගම් පවසයි. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධණ නොමැතිවීම හේතුවෙන් අද (28) සිට බස්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් කැබිනට් අනුමැතිය

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපපක්ෂ පවසයි ඒ...

ධම්මික පෙරේරාගේ අමාත්‍යාංශයට ආයතන ගැසට් කරයි

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අදාල ආයතන, විෂයය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් ක‍ර තිබේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ...

ගාල්ලේ ටෙස්ට් තරඟය පාවාදීමේ සූදානමක් ?

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබන 29 වැනි දා තරඟය පැවැත්වීමට නියමිත තණතීරුප සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නකු සහ විදේශිකයකු අනවශ්‍ය අවධානයක් යොමු කිරීම...

මිතුරාගේ නිවසේ අඹ කැඩූ සාජන් මේජර් විදුලි සැර වැදී මරුට

යුද හමුදාවේ සැරයන් මේජර්වරයකු සිය මිතුරකුගේ නිවසේ අඹ කඩමින් සිටියදී  විදුලිසැර වැදී මියගොස් ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහණ නමැති...

Recent articles

spot_img
error: Content is protected !!