Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
ටින් මාළු ගණන් උස්සයි
පුවත්
June 6, 2022
ටින් මාළු ග්රෑම් 425 ඇසුරුමක් රුපියල් 700.00 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 වර්ෂයේ දී එවකට පැවති යහපාලන රජය ටින් මාලු සඳහා සහනදායී මිලක් නියමකරමින්...
රුසියන් යානයට දුන් වාරණය ඉවත්කරයි
පුවත්
June 6, 2022
ශ්රී ලංකාවේ රඳවා ගත් රුසියානු ගුවන්යානයට එරෙහි තහනම් නියෝගය අද (06) කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. කොළඹ වාණිජ මහාධිකරණය විසින් ම මෙම නියෝගය ලබා...
ප්රසන්න රණතුංගට සිර දඬුවම්
පුවත්
June 6, 2022
ව්යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධ එක් චෝදනාවකට වරදකරු වූ අමාත්ය ප්රසන්න රණතුංගව බරපතළ වැඩ සහිතව වසර 02ක සිර දඬුවමක් සහ...
ගිං – නිල්වලා ව්යාපෘතිය අරඹන්නටත් පෙර, කෝටි 401ක් පිල්ලි ගැහුවේ කවුද ?
පුවත්
June 6, 2022
ගිං ගඟ සහ නිල්වලා ගඟ හරස්කර එහි ජලය හම්බන්තොට දක්වා ගෙන යාමේ ගිං-නිල්වලා ව්යාපෘතියේ අත්තිකාරම් මුදලක් ලෙස ලබාග්ත කෝටි 401කට සිදුවූ දෙයක් නැතැයි විගණන...
මහින්දගේ ආණ්ඩුව, වන්දි දෙනවා යැයි කියමින් ගොවීන් රවට්ටලා
පුවත්
June 6, 2022
රසායනික පොහොර තහනම හේතුවෙන් මහ කන්නයේ වී වගාව හානිවූ ගොවීන්ට වන්දි ගෙවන බවට හිටපු කෘෂිකර්ම අමාත්යවරයා ඇතුළු දේශපාලකයන් මීට පෙර දැනුම් දුන්න ද ඒ...
පොලිස් ලොක්කන් මාරු කිරීම නීති විරෝධී දැයි රාජ්ය සේවා කොමිසමේ අවධානයට
පුවත්
June 6, 2022
රාජ්ය සේවා කොමිසමට නොදන්වා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරු තිදෙනකු රාජකාරී අවශ්යතාවයන් සඳහා යැයි කියමින් අමාත්යාංශ ලේකම්වරයා විසින් ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් රාජ්ය සේවා කොමිසම පොලිස්පතිවරයාගෙන් සහ...
ඕස්ට්රේලියානු උපාධි පිරිනමන ECU, වෙනස්වන ශ්රී ලංකාවකට අනාගත නායකයන් බිහිකරයි
පුවත්
June 6, 2022
පූර්ණ උපාධියක් සමගින් ගෝලීය තලයේ ඕස්ට්රේලියානු අධ්යාපනයන් ලබා දීමට ඉදිරිපත්ව ඇති දේශීය ප්රමුඛතම අධ්යාපන ආයතනය වන Edith Cowan University (ECU), වත්මන් අර්බුධකාරී තත්වය හමුවේ අනාගත...
මුදල් නැතිව පොලිසියත් අමාරුවේ. තෙල් සැපයීම අඩුකරයි
පුවත්
June 6, 2022
සියලුම පොලිස් වාහන සඳහා නිකුත්කරනු ලබන ඉන්ධන 20%කින් කපා හරින ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත්කර ඇත. මීට පෙර අප්රේල් මස 11 වැනි දිනැති චක්රලේඛයක් මගින්...
ජවිපෙ සහ පෙරටුගාමී යළි එක්වෙයි. ව්යවස්ථාවෙන් පිට අරගලයකින් බලය අල්ලන බව කුමාර් ගුණරත්නම් කියයි (වීඩියෝ සහිතයි)
දේශපාලනය
June 6, 2022
ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී ගිය කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී පක්ෂය යළි ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ වී ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පිට රාජ්ය බලය...
පාම් ඔයිල් කර්මාන්තයෙන්, රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකියි
පුවත්
June 6, 2022
ශ්රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තය සාපේක්ෂව කුඩා වන නමුත්, මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීමේ හැකියාව එය සතු ය. ඔයිල් පාම් යනු ලොව වඩාත්ම ඵලදායී...
රාජපක්ෂලාගේ වැරදිවලට දඬුවම් දෙන බව, අගමැති ඉන්දියාවේ මාධ්යයට කියයි
පුවත්
June 5, 2022
චීනයෙන් ලැබාගත් ණය ආර්ථික ප්රතිලාභ ලැබෙන් ව්යාපෘතිවලට ආයෝජනය නොකිරීම ආර්ථික අර්බුදයට හේතුවක් බවත් ඉන්දියාවේ සහය මේ අවස්ථාවේ අවශ්ය බවත් අගමැති රනිල් වික්රමසිංහ ඉන්දියාවේ එන්ඩීටීවී...
සිමෙන්ති මිල තවත් ඉහළට
පුවත්
June 5, 2022
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 4,000.00 ඉක්මවා ඉහළ යනු ඇතැයි ශ්රී ලංකා ඉදිකිරීම් සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසන්නේ වැට් බද්ද ඇතුළු බදු වර්ග...
1
...
542
543
544
...
1,103
Page 543 of 1,103
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok