Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
නීතියේ දෙවඟනට සිදු වූ දේ
පුවත්
June 5, 2022
ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ බොහෝ විවේචන එල්ලවෙයි. අධිකරණනයේ ස්වාධීනත්වය පිළිබඳව සහ එහි මූලික අභිමතාර්ථයන් පිළිබඳ ප්රශ්නාර්ථයක් පවතී. මෙවන් වාතාවරණයක් තුළ ශ්රී ලංකාව තුළ...
ඩීසල් නැත්තේ ඇයි ? ඇත්ත තත්වය මෙන්න
පුවත්
June 5, 2022
මේ වනවිට රටේ උග්ර ඩීසල් හිඟයක් හටගෙන ඇති අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල...
තංගල්ලේ වෙඩි තැබීමක්. අයෙක් මරුට
පුවත්
June 5, 2022
තංගල්ල මොරකැටියායේ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
චීනයේ සිදුකළ සමූල ඝාතනයක් සැමරී හොංකොං බලධාරීහු තහනම් කරති
පුවත්
June 5, 2022
චීනයේ තියනාන්මෙන් චතුරශ්රයේ 33වසරකට පෙර සිදුවූ සමූලඝාතනය සැමරීම සීමා කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇති අතර සැමරුමට සහභාගී වෙමි සිටි 06දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. චීනයේ...
කිරිපිටි මිල යළි වැඩිවෙයි
පුවත්
June 5, 2022
ආනයනික කිරිපිටි නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන කරුවෝ කියති. පසුගිය 31 වනි දා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීම හේතුවෙන් මේ පියවර...
පුද්ගලික බස් රැසක් හෙට සිට ධාවනයෙන් ඉවත්වෙයි
පුවත්
June 5, 2022
පුද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට සීමා කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. මේ හේතුවෙන් ශ්රී ලංකාව...
21 වැනි සංශෝධනයට සිදුවෙන්න යන දේ ?
පුවත්
June 5, 2022
21 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ලබාගත් යෝජනා සහ අදහස් ද ඇතුළත් කර හෙට (06) අමාත්ය මණ්ඩලයට එම ව්යවස්ථා...
වෙදආරච්චි, පුතාත් ලේලියත් පොලිසියට එවන බව කියයි
පුවත්
June 5, 2022
තම පුතා සහ ලේලිය හෙට (06) පොලිසියට ඉදිරිපත් කරන බව හිටපු අමාත්ය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි අද (05) කිවේය. ඔහු පවසන්නේ තම...
මෙරට දරුවන් අතර පැතිරයන රෝගයක් ගැන සෞඛ්ය අංශ අනතුරු අඟවයි
පුවත්
June 5, 2022
දරුවන්ගේ අත්, පා සහ මුඛයේ තුවාලත්, උණත් ඇතිකරන වෛරස් රෝගයක් මේ දිනවල ශ්රී ලංකාවේ ළමුන් අතර සීඝ්රයෙන් පැතිරයමින් ඇතැයි සෞඛ්ය අංශ පවසයි. මෙම රෝගය Hand...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්
පුවත්
June 5, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයකු පත්කර තිබේ. මෙලෙස පත්කර ඇත්තේ එම සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් ය. ඔහු මීට මාස...
බද්දේගම ළමා නිවාසයක දරුවන් 10ක් සමූහ අපයෝජනයට ලක්කරලා. රාජ්ය නිලධාරීන් සිද්ධිය සඟවයි
පුවත්
June 5, 2022
බද්දේගම, හල්පාතොට ළමා නිවාසයක දරුවන් 10 දෙනකු සමූහ අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු නොකර ඊට වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කිරීමට රාජ්ය නිලධාරීන්...
පිපිරීමකින් 30ක් මරුට. සිය ගණනක් තුවාලයි
පුවත්
June 5, 2022
බංග්ලාදේශයේ චිතගොං නගරයට ආසන්න ගබඩාවක සිදුවූ පිපිරීමකින් සහ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විදේස් මාධ්ය වාර්තා කරයි. තුවාල ලැබූ සංඛ්යාව...
1
...
543
544
545
...
1,103
Page 544 of 1,103
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok