spot_img
spot_img

Author: Editor Rata

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. පසුගිය 09 වැනි දා සාමකාමී අරගල භූමිවලට එල්ල වූ මැර ප්‍රහාර සම්බන්ධයෙන්...

රනිල්ගේ ඇමති මණ්ඩලයට රිංගන්න, පොහොට්ටු මන්ත්‍රීලා පොරකති

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය යටතේ කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්‍යවරු 12 දෙනකු පත්කිරීමට නියමිතව තිබේ. එම ඇමතිධූර සඳහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරම‍ුණෙන් පමණක් මන්ත්‍රීවරු 40ක් පමණ...

සිසු පාගමනට අදත් කඳුළු ගෑස්

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන විරෝධතා පාගනමනට අද (21) මීට සුළුවේලාවකට පෙර කොළඹ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම...

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ සහය නොලැබෙන ලකුණු ?

පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය නොලැබීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර අරංචිමාර්ග සඳහන් කරයි. රට පත්ව ඇති ‍ආර්ථික හා...

උද්ඝෝෂණ කරනවානම් තෙල් දෙන්නේ නෑ

ඉන්ධන ඉල්ලා පිරවුම්හල් අසළ උද්ඝෝෂණ කරන්නේ නම් එවැනි ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් නිකුත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (21) උදෑසන...

ගැබිණි බිරිඳට පිහියෙන් ඇන, දරුවා මැරූ සැමියා අත්අඩංගුවට

ගැබිණියකව සිටි තම බිරිඳගේ කුසට පිහියෙන් ඇන දරුවා මරා දැමීයැයි සැකපිට එක කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26...

රට බංකොලොත් වෙද්දී, ගහ මරාගැනීම් ඇරඹෙයි (වීඩියෝ සහිතයි)

මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හළක මිනිසුන් එකිනෙකා හා රණ්ඩු වන ආකාරයයි. පෝළිමේ පැය ගණනන් රස්තියාදුවන ජනතාව පසුවන්නේ දැඩි කෝපයකින් සහ නොසන්සුන්තාවකින බව අමුතුවෙන් කිව...

සමගි ජන බලවේගයේ තවත් පිරිසක් ආණ්ඩුවට ?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහාය  දෙමින් ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමතිධූරවල දිවුරුම් දීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

බොරැල්ලේ මාර්ග හරස් කර ගෑස් ඉල්ලති

ගෘහස්ථ ගෑස් ඉල්ලා පිරිසක් ‍උද්ඝෝෂනයක නිරතවීම හේතුවෙන් අද (21) උදෑසන බොරැල්ල මං සන්ධිය මුළුමනින් ම අවහිර වී තිබේ. ඔවුන් මාර්ග හරස්කර විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් සියලු...

හදිසි නීතිය ඉබේ ම අහෝසි වී යයි

පසුගිය 06 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැනවූ හදිසිනීතිය ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි විය. ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හැකියාව ඇති නමුත් එය...

ඉන්ධන බෙදාහැරීම ගැටලුවක් වෙයි ?

ජනතා විරෝධය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය ගැටලුකාරී වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ පෝළිම්වල සිටිය දී එම ස්ථානවලින් වෙනත්...

ගාල්ල බද්දේගම පාර බලගොඩින් වසා දමා තෙල් ඉල්ලා උද්ඝෝෂණයක්

ගාල්ල බලගොඩ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හළ අසළ කලබලකාරී තත්වයක් හටගෙන තිබේ. දින දෙකකට වැඩි කාලයක් එම ස්ථානයේ පෝළිම්වල රැඳී සිටිය ද අද (21) ඉන්ධන...

Recent articles

spot_img
error: Content is protected !!