Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
මන්ත්‍රී ඝාතනයේ CCTV දර්ශන කිහිපයක් මාධ්‍යයට නිකුත් කරයි
පුවත්
May 20, 2022
ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව...
විදෙස් සහය ලැබෙතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී
පුවත්
May 20, 2022
G7 සමුළුවේ රටවල් ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාගැනීම සඳහා සහය වීමට තීරණය කර තිබූ අතර ජපාන රජය ශ්‍රී ලංකාවට ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා...
ගාල්ලේ මී උණ දරුණු වෙයි. ප්‍රදේශ ගණනාවකින් රෝගීන්
පුවත්
May 20, 2022
ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ පසුගිය සති කිහිපයේ දී මී උණ...
GMOA පිරිසක් දීමනා කප්පාදුවට කැමැත්ත ප්‍රකාශ කරලා
පුවත්
May 20, 2022
ආර්ථික අර්බුදය හේතුවෙන් තම දීමනා අඩුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) රිජ්වේ ආර්යා ළමා රෝහල් ශාඛාව සිය එකඟතාව පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාට...
වැලිගමින්, කොළඹ කතරගම පාර වැසේ
පුවත්
May 20, 2022
පෙට්‍රල් සොයා වැලිගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි ජනතාවට පෙට්‍රල් නොලැබීම හේතුවෙන් අද (20) සවස ජනතාව මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන...
බුදුන්ගේ රස්තියාදුව ලියූ ශ්‍රීනාත්ට සහ සන්නස්ගලට ඇප නියම කරයි
පුවත්
May 20, 2022
පොතක් ලිවීමෙන් බුදුන්ට සහ බෞද්ධාගමට නිග්‍රහයක් සිදුකළා යැයි කියන සිද්ධිියක් සම්බන්ධයෙන් අද (20) අධිකරණයේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන දෙදෙනා...
නිවේදිකාවන්ගේ මුහුණු, ආගමික ඇඳුමින් වැසී යයි ?
පුවත්
May 20, 2022
ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරන සහ තිරයේ සිටින අනිකුත් කාන්තාවන්ට මුහුණ ආවරණය කරගතයුතු බවට තලේබාන් සංවිධානය නියෝග කර තිබේ. බදාදා (18) එම නියෝගය...
තව කැබිනට් ඇමතිවරු 12ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 30ක්
පුවත්
May 20, 2022
අමාත්‍ය මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 12 දෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 30 දෙනකු පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පත්කර ඇති කැබිනට්...
නැඟෙනහිර ටිමෝරයේ ජනපති චීනයට දෑත් දිගුකරයි
පුවත්
May 20, 2022
නැඟෙනහිර ටිමෝරයේ පස්වන ජනාදිපතිවරයා ලෙස නොබෙල් ත්‍යාගලාභී ජෝස් රමෝස්-හෝර්තා අද(20) දිවුරුම් දී ඇත. ඔහු ජාතික සමගිය ශක්තිමත් කිරීමට සහ චීනය සමඟ සමීප සබඳතා...
අසූචි මගින් හෙළි වූ, පැරැන්නන්ගේ ආහාර රටාව
පුවත්
May 20, 2022
අතීතයේ ලෝකයේ ජීවත් වූ මිනිස්සු ඌරන්ගේ සහ ගවයන්ගේ අභ්‍යන්තර අවයව පිසීමකින් තොරව ආහාරයට ගෙන ඇතැයි එක්සත් රාජධානියෙන් සාක්ෂි හමුවී තිබේ. මෙම සාක්ෂි ලැබී ඇත්තේ එක්සත්...
ශ්‍රී ලංකාවට සහන ලබාදීමට G7 රටවල් තීරණය කරයි
පුවත්
May 20, 2022
ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයට තමන් සහයෝගය දෙන බව G7 සමුළුවේ සාමාජික රටවල් තීරණය කර තිබේ. ඊයේ (19) ජර්මනියේ පැවැති ජී7 සමුළුවේ මුදල්...
“කපුටු කාක් කාක්” කියූ පාසල් දරුවන්ට මන්ත්‍රීගේ සහෝදරයෙක් පහර දීලා
පුවත්
May 20, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු පාසල් සිසුන් 10 දෙනකුට පහර දුන් බවට අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. මෙම පහරදීම සිදුකර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ...
1
...
545
546
547
...
1,087
Page 546 of 1,087
Recent articles
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok