spot_img
spot_img

Author: Editor Rata

“Kaputas Hit the Plage” නමින් ක්‍රීඩාවක් එයි

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටිය දී කරන ලද ප්‍රකාශයක් වූ Kaputas Hit the Palne යන නමින් නවතම ක්‍රීඩාවක් Play Store වෙත එකතුකර තිබේ. ගුවනේ පියඹායන...

හර්තාලයට සහභාගී වූ රාජයේ නිලධාරීන්ගේ‍ තොරතුරු එකතු කරයි

ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන හර්තාලයට සහය දෙමින් සේවයට වාර්තා නොකළ සහ සේවයට වාර්තා කළ නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සොයා බැලීමක්...

පොලිස් ප්‍රහාරය හමුවේ අරගලකරුවෝ නොසැලී සිටිති

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයේ නිරතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විශ්වවිද්‍යාල සිසුන්ට අද (06) මීට සුළු මොහොතකර පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර...

පාර්ලිමේන්තු පිවිසුම අසළ සිසුන්ට පොලිසිය පහරදීම අරඹයි

පාර්ලිමේන්තු පිවිසුම අසළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (06) පවත්වන විරෝධතාව විසුරුවාහැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල...

රුහුණේ ඉංජිනේරු සිසුහු, ආචාර්යවරු පෙරටුව ගාල්ලට පා ගමනින් එති

ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීට ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවේ ඒකාබද්ධව පා ගමනකින් ගාල්ල නගරයට ගමන් ආරම්භ කළහ. හපුගල ආරච්චිකන්දේ...

යාපනය පාළුවට යයි. හර්තාලයට සහය දක්වා සියලු ස්ථාන වසා දමලා

යාපනය නගරය අද (06) මුළුමනින්ම පාළුවට ගොස් තිබේ. ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් යාපනයේ සියළු වෙළෙඳ සැල් වසා දමා ඇති අතර...

ගාල්ලේ හර්තාලයට මහ පිරිසක් එක්වෙති

ගාල්ල නගරයේ පැවැත්වෙන හර්තාලයට අද (06) විවිධ පාර්ශව රැසක් එක්ව සිටිති. ගාල්ලේ නීතිඥයන් කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනකින් ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට...

“ආණ්ඩුවේ මළබත” බොරැල්ලේ දී සැකසූ අයුරු

ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රටපුරා ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය අතරතුර කොළඹ බොරැල්ල මං සන්ධියේ දී “ආණ්ඩුවේ මළබත” පිසීම සිදුකෙරිණි. මෙලෙස මළ...

ගාල්ලේ ෂෙඩ්වලින් බෙදූ පෙට්‍රල්වල වතුර. වාහන එතැනම නවතී (වීඩියෝ සහිතයි)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අද (06) අළුයම ගාල්ලේ ඉන්ධන පිරවුම්හල් වෙත එවූ පෙට්‍රල්වල වැඩිපුර ඇත්තේ ජලය යැයි ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාව චෝදනා කරති. ඊයේ...

ජනතාව කම්බස් කරන, ගාල්ල – කොළඹ බස්

කොළඹ සිට ගාල්ල බලායන බසයකට ගොඩවූ ඔහු මෙරට සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයට ද සම්බන්ධ සමිත් බෝධිපක්ෂය. දිනය ඊයේ (05) රාත්‍රියයි. බස් රථය ගාල්ල...

පොලිසිය සහ ගැමියන් අතර ගැටුමක්, පොලිසියෙන් වෙඩි. ගැමියෝ පොලිසියට එළව එළවා පහරදෙති

අක්කරපත්තුව පොලිසිය සහ පලමුණේ ගම්වාසීන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි වාර්තා...

පාර්ලිමේන්තු පිවිසුම අසළ ඉදිවන නව විරෝධතා ගම්මානය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට අද (05) පාර්ලිම්න්තු පිවිසුම අසළ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ...

Recent articles

spot_img
error: Content is protected !!