Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)
පුවත්
April 19, 2022
ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...
ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)
පුවත්
April 19, 2022
ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...
බලශක්ති, විදුලිබල ඇමති කංචනගේ ගමේ දැවැන්ත උද්ඝෝෂණයක්
පුවත්
April 19, 2022
දෙවුන්දර උපුල්වන් දේවාලය ඉදිරිපිට ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙසත් ඊයේ (18) දිවුරුම් දුන් කංචන විජේසේකරගේ ගම් ප්‍රදේශයේ...
තිරිඟු පිටි මිල වැඩි වෙයි. පාන් ඇතුළු සියලු නිෂ්පාදන මිල ඉහළට
පුවත්
April 19, 2022
තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් අද (19) සිට රුපියල් 40.00කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම තම අළෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව ග්‍රැම් 450 පාන් ගෙඩියක්...
කොළඹට විශේෂ බල ඇණි කැඳවයි. ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ මෙන්න
පුවත්
April 19, 2022
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ උද්ඝෝෂණය පෙනෙන දුරට අද (19) විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයි වාර්තා වේ. මේ වනවිට මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් එම කොළඹ...
“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි
පුවත්
April 19, 2022
“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...
ආණ්ඩුවේ 40ක්, විපක්ෂයේ අසුන් ගනිති
පුවත්
April 19, 2022
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහය දෙමින් සිටි මන්ත්‍රීවරු 40 දෙනකු අද (19) විපක්ෂයේ අසුන් ගත්තේය. මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ද සිටියේය. ඔහු...
ටික කාලයක් පෝළිම් තිබේ යැයි අගමැතිත් පිළිගනී. පැය 24න් විසඳුම් දෙන්න බෑ
පුවත්
April 19, 2022
දැනට ඇති ගැටලුවලට පැය 24න් විසඳුම් ලබාදිය නොහැකි බවත්, වැඩි කාලයක් පෝළිම්වල නොතබන බවත් අගමැති මහින්ද රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්...
මාතර බස් ධාවනයත් නතර වෙයි
පුවත්
April 19, 2022
මාතර නගරයේ බස් රථ ධාවනයත් මේ වනවිට නතර වී තිබේ. ප්‍රධාන බස් නැවතුම්පොළ වටා මාර්ග අවහිර වන ආකාරයෙන් බස් රථ නවතා දමා බස් සේවකයෝ...
නව ඇමති මණ්ඩලයෙත් පවුල් ගස් බිහිවෙයි. පවුල් උරුමයට රට පවරා දීලා
පුවත්
April 19, 2022
පවුල් දේශපාලනය එපා යැයි ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරද්දී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයට පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසි පිරිසක් ඇතුළත්ව සිටිති. ඒ අතර මෙරට අගමැතිවරු...
රඹුක්කන ජනතාව පාරට බැස හර්තාල් කරති. මහමඟත්, දුම්රිය මඟත් වසා දමති
පුවත්
April 19, 2022
ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ රඹුක්කන ජනතාව අද (19) උදෑසන මහ මඟට පැමිණ පාරවල් වසා දුම්රිය මාර්ගයට ද රේල් පීලි දමා...
ගාල්ලේ බස් සේවකයෝ නගරය ම වසා දමති
පුවත්
April 19, 2022
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බව පවසමින් බස් රථ සේවකයන් සහ හිමිකරුවන් බස් හරස්කර ගාල්ල නගරය අද (19) උදෑසන වසා...
1
...
592
593
594
...
1,087
Page 593 of 1,087
Recent articles
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok