spot_img
spot_img

Author: Editor Rata

ගුවන් යානයක් දෙකට කැඩෙයි

හදිසි ගොඩබෑමක් අතරතුර ගුවන්යානයක් අනතුරට ලක්ව දෙකට කැඩී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනතුර සිදුව ඇත්තේ කොස්ටාරිකාවේ අගනගරය වන සැන් ජෝස්හි ජුවාන් සන්ටමරියා...

රට හැරදමා යන පිරිස කිහිප ගුණයකින් වැඩි වෙලා

විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන් සංඛ්‍යාව වෙනත් වසරවලට සාපේක්ෂව 30% - 40% ත් අතර ප්‍රමාණයකින්...

පොළී අනුපාත ඉහළ දැමීමෙන් සිදුවන දේ දැනගන්න

මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරී ආරම්භ කිරීමත් සමඟ සිදුකළ පළමු කාරයයක් වන්නේ මෙරට ප්‍රතිපත්තිමය පොළී අනුපාතිකය ඉහළ දැමීමයි. ආර්ථික විශේෂඥයන් පවසන්නේ පොළී...

ශ්‍රී ලංකා නියෝජිතයෝ IMF උදව් ඉල්ලීමට ඇමෙරිකාවට යති

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබාගැනීමට නියෝජිත කණ්ඩායමක් ලබන 18 වැනි දා ඇමෙරිකාව බලා...

“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”

ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...

කාන්තාවක් මරා, යතුරුපැදියත් සමඟ වළදාලා

ඝාතනය කර යතුරුපැදියක් ද සමඟ වළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරුක් සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ යාපනයේ, මනියම්තෝටෙයි, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි...

දෝශාභියෝගයකට අත්සන් ගැනීමත් ආරම්භ කරලා

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට ද අත්සන් එකතුකරමින් සිටින බව සමගි ජන‍ බලවේගය පවසයි. මේ වනවිට විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත්...

ගංජා ගැන ඇත්ත දැනගනිමු. දුර්මත දුරලමු

ගංජා, කංසා, තෛලෝක විජය පත්‍ර,  යන නම්වලින් හඳුන්වන ශාකයේ විද්‍යාත්මක නම Cannabis sativa  යන්නයි. මේ වනවිට ගංජා යනු අපේ රටේ ඉතාමත් සංවාදශීලී මාතෘකාවක් බවට පත්ව...

“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති

“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න”  යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත. පුද්ගලික සුපිරි වෙළෙඳ...

පාර්ලිමේන්තුව මහජනතාවට තහනම් වෙයි ?

පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව සඳහා වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් මහජන ගැලරිය වසා දැමුණු අතර පවතින අර්බුදය...

Recent articles

spot_img
error: Content is protected !!