Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
ඉන්ධන පෝළිමක, අද දිනයේ දෙවැනි මරණයත් වාර්තා වෙයි
පුවත්
April 10, 2022
දංකොටුවේ ඉන්ධන පිරවුම්හළකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුදගලික බස් රථයක සේවයකු හදිසියේම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගෝනවිල පදිංචි 47 හැවිරිදි පුද්ලයෙකි. මෙම මරණය සම්බන්ධයෙන්...
ජනාධිපති හා ස්වාධීන වූ මන්ත්‍රීවරු 41 අතර විශේෂ හමුවක් ?
පුවත්
April 10, 2022
පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
දිස්ත්‍රික්ක 08ක නාය යාමේ අවදානම්
පුවත්
April 10, 2022
පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවය නිසා දින කිහිපයක් තිස්සේ පවතින මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක නාය යාමේ අවදානමක් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ...
සඟවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් තොගයක්, දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී බෙදා දෙයි
පුවත්
April 10, 2022
හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයකු විසින් සඟවාගෙන සිටි ගෑස් සිලින්ඩර තොගයක් දිස්ත්‍රික් ලේකම් විසින් පොලිසියේ ද මැදිහත්වීමෙන් බෙදා දී තිබේ. අලෙවි නියෝජිතයා වෙත ගෑස්...
“සඳුදාට නැවත ඇමතිධූරවල දිව්රා ආණ්ඩුව දිගටම කරගෙන යනවා” – රෝහිත අබේගුණවර්ධන
පුවත්
April 10, 2022
නැවතත් කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දී වත්මන් ආණ්ඩුව ම දිගට ම පවත්වාගෙන යන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. ඔහු ආණ්ඩුවේ වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. “පාර්ලිමේන්තුවේ...
රේගුව දඩ ආදායම් අයකරගෙන නෑ. ලිපිගොණු අතුරුදන්
පුවත්
April 10, 2022
රේගුවට අයවිය යුතු ආදායම්වලින් 2020 වර්ෂයේ දී රුපියල් 38,441,954.00ක මුදලක් අවස්ථා 05 දී අහිමි වී ඇතැයි විගණන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මෙම මුදල අයකරගැනීමට...
මහනුවර දිස්ත්‍රික් ලේකම්, නිලධාරීන්ට අවවාද කරන්න ගිහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එරෙහි වෙයි
පුවත්
April 10, 2022
(සිරංගිකා ලොකුකරවිට) මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් විසින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත එම්.ආර්.ජයසිංහ නමැති නිලධාරිනියකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ලිපියක් නිකුත් කර...
මහ වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
පුවත්
April 10, 2022
ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහ වැසි ඇද හැළෙමින් පවතින බවත් මේ වනවිට ජලාශ කිහිපය වාන් දොරටු විවෘත කර ඇති බවත් වාරිමාග් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ)...
ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි
පුවත්
April 10, 2022
වෙන්නප්පුව, තඹරවිල ඉන්ධන පිරවුම්හළට අද (10) අළුයම සිය මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයකු පෝළිමේ රැඳී සිට තෙල් ලබාගැනීමෙන් පසු රථය තුළ ම මියගොස් ඇතැයි වෙන්නප්පුව...
නෙළුවේ දී කුඩා දරුවෙක්, දොළකට බිලිවෙයි
පුවත්
April 10, 2022
නෙළුව ඇඹලෙගෙදර මාර්ගය හරහා වැටී ඇති දොළ පාරකින් එගොාඩ වීමට ගිය 08 හැවිරිදි දරුවෙක් දියේ ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇඹලෙගෙදර...
තෙල් නැවෙනුත් කොමිස් ගන්න හැටි, බැසිල් හෙළිකරයි
පුවත්
April 10, 2022
මෙරටට ගෙන එන තෙල් නැව්වලින් කොමිස් ගන්නා පිරිසක් සිටින බව බැසිල් රාජපක්ෂ විසින් අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ හෙළිදරව් කර තිබේ. ඔහු මෙම හෙළිදරව්ව කර ඇත්තේ...
අගමැති ඉම්රාන්ට ධූරය අහිමිවෙයි
දේශපාලනය
April 10, 2022
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට සිය ධූරය අහිමිවී තිබේ. ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංගය වැඩි ඡන්ද ගණනකින් සම්මත වීම හේතුවෙන් ඔහුට මෙලෙස සිය ධූරය අහිමිවිය....
1
...
602
603
604
...
1,087
Page 603 of 1,087
Recent articles
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok