spot_img
spot_img

Author: Editor Rata

ඇමතිගේ නිවස අසළ දැන්වීම් පුවරුවකට ගිනි තැබේ (වීඩියෝ සහිතයි)

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පදිංචි පිළියන්දල නිවස අසළ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් විසින් ඒ අසළ තිබූ විශාල දැන්වීම් පුවරුවකට ගිනි තබා ඇතැයි ‍වාර්තා වේ. https://twitter.com/i/status/1510982585421373457

“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය. රට...

යාපනය විශ්වවිද්‍යාලය වසා දමයි

යාපනය විශ්වවිද්‍යාලය අද (04) සිට වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ වසා දැමෙන අතර වෛද්‍ය පීඨයේ අවසන්...

“අපි නැවත කිසිදා ශ්‍රී ලංකාවට එන්නේ නෑ. මේ රට විනාශ කරලා” – ගාල්ලේ උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ කියති

"අපි නැවත කිසි දා ශ්‍රී ලංකාවට එන්නේ නෑ" යැයි අද (04) උදෑසන ගාල්ලේ පැවැති උද්ඝෝෂණයට ශ්‍රී ලාංකීය ජනතාව සමඟ එකවූ විදේශීය යුවළක් කියා සිටියහ. චෙක්...

ගාල්ලේ යළිත් උද්ඝෝෂණ. විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි පොලිසිය කියයි

ගාල්ල නගරයට අද (04) සවස යළි අති විශාල පිරිසක් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වෙයි. ගාල්ල බස් නැවතුම සහ දුම්රිය ස්ථානය අසළ පැවැවෙන මෙම උද්ඝෝෂණය සංවිධානය කරන...

ගාල්ල මාපලගම මාර්ගය කරාපිටියෙන් වැසේ

කරාපිටියේ ඉන්ධන පිරවුම්හළෙන් ඩීසල් සහ පෙට්‍රල් මිල දී ගැනීමට පැමිණි විශාල පිරිසක් දිගු පෝළීම්වල සිට එය ඉවසාගත නොහැකිව ඉදිරිපිට ඇති මාපලගම මාර්ගය වසා උද්ඝෝෂණයක්...

“තාත්තා ගෙදරට ගෙන්වා ගන්න” ඇමෙරිකාවේ උද්ඝෝෂණයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පදිංචි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුතුගේ නිවස ඉදිරිපිට රැස්ව පිරිසක් විරෝධතාවක නිරතව සිටිති. තම පියා නැවත නිවසට කැඳවාගන්නා ලෙස ඔවුහු...

තංගල්ලේ උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට රැස්ව සිටින උද්ඝෝෂකයන්ට කැරළි මර්ධන ඒකකය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම මේ මොහොතේ ආරම්භ කළේය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට අයත්...

ගාල්ලේ නීතිඥයෝ අදත් උද්ඝෝෂණයේ

ගාල්ලේ නීතිඥයෝ අද (04) දිනයේ ද උද්ඝෝෂණයක් පැවැත්වූහ. පසුගිය සිකුරාදා (01) දින ද ගාල්ල කොටුව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ නීතිඥයෝ අද කොටුවේ සිට...

රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

හිටපු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට අද (04) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 300ක පමණ පිරිසක් පැමිණ එම නිවස ඉදිරිපිට රජයට එරෙහිව සටන් පාඨ...

කබ්රාල් මහ බැංකු අධිපතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉවත්වීමේ ලිපිය අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව පවසයි. මේ...

උද්ඝෝෂකයෝ තංගල්ලේ කාල්ටන් නිවස වටලති

තංගල්ල බස් නැවතුම්‍ පොළ ඉදිරිපිට අද (04) උද්ඝෝෂණයක නිරත වූ 500කට වැඩි පිරිසක් මාර්ග බාධක පෙරළා දමමින්, කාල්ටන් නිවස ඉදිරිපිටට ගොස් එය වටලා රජයට...

Recent articles

spot_img
error: Content is protected !!