spot_img
spot_img

Author: Editor Rata

ගාලු කොටුවේ ලන්දේසි මහ දොර ගලවලා?

ඓතිහාසික ගාල්ල කොටුවට ඇතුළුවීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකරන ලද ප්‍රවේශ මාර්ගයේ සවිකර තිබූ පැරණි දොර පියන් ගලවා ඉවත්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය දා...

කඩදාසි නැතිව විදුලි බිලත් නැති වෙයි

බිල්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් විදුලි බිල්පත් ලබාදීමට නොහැකි වී ඇතැයි විදුලිබල මණ්ඩල සේවකයෝ කියති. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක මුද්‍රිත බිල්පත් නොමැතිව...

ඩග්ලස් දේවානන්දට කොරෝනා, අද අගමැති මහින්දගේ රැස්වීමකටත් ගිහින්

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අසනීප තත්වයක් හේතුවෙන් කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණයකට අමාත්‍යවරයා යොමු වී ඇති අතර එම...

ඉන්ධන නැති නිසා, දකුණු පළාත් සභාවේ ආයතන රැසක් වසා දැමීමට නියෝගයක්

රටේ ඇති ආර්ථික ගැටලු සහ ඉන්ධන ‍නොමැතවීම හේතුවෙන් දකුණු පළාත් සභාවට අයත් ආයතන 07ක් සතියේ වැඩකරන දිනයක් වසා තැබීමට දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.පී....

භූමිතෙල් ගැනීමට පෝළිමේ සිටි අයෙක් මියයයි

භුමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හළක පෝළිමේ දිගු වේලාවක් සිටි පුද්ගලයකු ඇදවැටී මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උඩතලවින්නේ...

කරිපිටි ගිනි ගණන් වෙයි

කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 800.00 දක්වාත් කිලෝ ග්‍රෑම් 01ක කිරිපිපටි පැකට්ටුවක් රුපියල් 1945.00 දක්වා ද ඉහළ දමා තිබේ. ග්‍රෑම් 400 පැකට්ටුවක් මෙතෙක් අළෙවි කරන...

බොරලැස්ගමුව වැවත් විනාශයි

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් ජලාශ්‍රිත පරිසරයක්වන බො‍රලැස්ගමුව වැවේ අද තත්වයයි මේ. ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක වුව ද ජලජ පරිසරයක් සුපිරිසිදුව තබාගැනීම ජනතාවගේ වගකීම සහ යුතුකම වුවද...

පාසල් සිසුවකු අපයෝජනය කළ ගුරුවරිය අපේෂිත ඇප ඉල්ලයි

පාසල් සිසුවකු ලිංගික අපයෝජනයට යොදා ගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පාසලක තොරතුරු...

සඳුදාට ඩීසල් අවසන්. නැවට ගෙවන්න ඩොලර් නෑ. බලශක්ති අමාත්‍යාංශය බැංකු පස්සේ යයි

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සහිත නැවකට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම තෙල් රැගෙන ආ නෞකාවක් දින 06ක් පුරා කොළඹ වරාය ආසන්නයේ...

දකුණේ රාජ්‍ය සේවා කොමිසම වගකීම් පැහැර හැර, රාජ්‍ය සේවයේ දෝෂ නිර්මාණය කරලා

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් එහි කීර්ති නාමයට හානිකර විනාශ කරගන්නා බවත්, එබැවින් කොමිසමේ කටයුතු නිසි පරිදි කළමනාකරණය කළ...

ධම්මික පෙරේරා ඩොලර් බිලියනයක් ගෙනවිත් දෙන බවට පොරොන්දු වෙයි

ජනාධිපතිවරයාගේ යෝජිත ආර්ථික උපදේශන කමිටුවේ සාමාජික ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා විසින්, ශ්‍රී ලංකාව වෙත ඔහුගේ ස්වර්ණමය පාරාදීසය ව්‍යාපෘතිය යටතේ ඩොලර්...

සපුගස්කන්ද දින නියමයක් නැතිව වසා දමයි. බොරතෙල් ඇණවුම් කර නෑ

බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් ලබන 20 වැනි දා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයක් නොමැතිව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය...

Recent articles

spot_img
error: Content is protected !!