spot_img
spot_img

Author: Editor Rata

රජයේ රෝහල් අඩපණ වන ලකුණු ?

රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ, ඉන්ධන සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් රෝහල් සේවා ඉදිරි සතියක කාලයක් ඇතුළත අඩපණවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති...

ඉන්ධන හිඟය නිසා ගිනි නිවීමත් නවතී ?

ඉන්ධන නොමැතිවීමම ‍හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඇණහිටීමේ අවදානමක් හටගෙන ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 297ක් වැයකර මෙරටට ගෙන්වන ලද ගනි නිවීමේ...

ලංගම බසයක් ගිනි ගනී

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල දී ඊයේ (17) රාත්‍රී මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ ලංගම බසයකි. බසය ගිනිගන්නා අවස්ථාවේ එහි...

JAT Holdings සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර සමාගමක් වන JAT Holdings PLC, මෙවර SLIM National Sales Congress (NASCO) සම්මාන...

දැඩි ඉන්ධන හිඟයක් තිබිය දී, රථ පෙළපාලි ගිය පිරිසට ජනතා විරෝධයක් (වීඩියෝ සහිතයි)

රට පුරා දැඩි ඉන්ධන හිඟයක් පවතිද්දී තරුණයන් පිරිසක් අද (17) කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා යතුරුපැදි සවාරියක යෙදෙනු දක්නට ලැබිණි. ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීම සඳහා විශාල...

වලස්මුල්ලේ දී බසයක් අනතුරක. පාසල් සිසුන් 15ක් රෝහලේ

පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අද (17) වලස්මුල්ල හඳුගල හිඟුරුවත්ත පාලම ආසන්නයේ දී අනතුරටලක්වීමෙන් සිසුන් 15ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි වාර්තා...

යෝගට්, චීස් සහ ඇපල් ඇතුළු භාණ්ඩ රැසකට විශේෂ බද්දක් පනවයි

ආනයනික යෝගට්, ඇපල්, දොඩම්, මිදි, රට ඉඳි, ඇපල් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ බද්ධක් පැනවීමට මුදල් අමාත්‍යාංශය කටයුතුකර තිබේ. මෙම බද්ද...

Internet පරිශීලකයන්ට සුබ පණිවිඩයක්. සියලුදෙනා සුරක්ෂිත කිරීමට SafeWebLK ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් සේවා ලබා දීමට ගෝලීය ඉන්ටනෙට් සමාගම් සමඟ සාමූහික එකඟත්වයක් ඇති කර ගැනීම ඉලක්ක කර ගත් SafeWebLK වැඩසටහන...

ජනපති විවේචනය කළා යැයි රූපාවාහිනී නිවේදිකාවක් පන්නා දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් facebook සටහනක් තැබූ ජාතික රූපවාහිනී නිවේදිකා පාරා නිලේප්තා රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කර ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණීම...

පට්ටිපොළ දී දුම්රියෙන් වැටුණු විදේශිකයා මියයයි

බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියෙන් ඇද වැටුණු විදේශිකයකු ඊයේ (16) කොළඹ පුද්ගලික රෝහලක දී මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමීඩ්...

නැගෙනහිර ගුරු දත්ත පද්ධතියක් එළිදකී. නැරඹිය හැක්කේ නිලධාරීන් කිහිප දෙනකුට පමණයි

නැගෙනහිර පළාතේ ගුරුවරුනගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ආරම්භ කිරීම පසුගිය දා ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. එම දත්ත පද්ධතියේ තොරතුරු...

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ සහ මුදල් ක‍ොල්ලකෑමේ සිදුවීම් දෙකක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මාළඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) කඩාවැදුණු...

Recent articles

spot_img
error: Content is protected !!